මෙන්න මුත් ලංකාවට ඇවිල්ල.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මූ යන රටේ ගැනියෙක් අල්ලන් තමයි රිවිව්ස් වලට යන්නේ
    ඒ රටවල් වල නේටිව් ගෑණු තමයි ගත්තේ
    එත් ලංකාවේ බහුතරය පිලිබිබු වෙන්නේ නෑ නේ මැලේ ගැණියෙක් ගත්තම
    මිට කලින් මාක් කාරයා ආව වෙලාවෙත් මැලේ ගැණියෙක් අරං චෝර උනා හරකගේ ඇට දෙක උයල කාල
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මූ යන රටේ ගැනියෙක් අල්ලන් තමයි රිවිව්ස් වලට යන්නේ
    ඒ රටවල් වල නේටිව් ගෑණු තමයි ගත්තේ
    එත් ලංකාවේ බහුතරය පිලිබිබු වෙන්නේ නෑ නේ මැලේ ගැණියෙක් ගත්තම
    මිට කලින් මාක් කාරයා ආව වෙලාවෙත් මැලේ ගැණියෙක් අරං චෝර උනා හරකගේ ඇට දෙක උයල කාල
    මේ මාර්ක් කාරය සෙට් කරගත්ත ගැනීම තමයි බන්.
     
    • Like
    Reactions: pavithra_uk

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මූ යන රටේ ගැනියෙක් අල්ලන් තමයි රිවිව්ස් වලට යන්නේ
    ඒ රටවල් වල නේටිව් ගෑණු තමයි ගත්තේ
    එත් ලංකාවේ බහුතරය පිලිබිබු වෙන්නේ නෑ නේ මැලේ ගැණියෙක් ගත්තම
    මිට කලින් මාක් කාරයා ආව වෙලාවෙත් මැලේ ගැණියෙක් අරං චෝර උනා හරකගේ ඇට දෙක උයල කාල
    කරුමෙට මෙහෙ එකෙක් නැහැ හරියට කන්ටෙන්ට් කරන. ඉතින් ලංකාව කියලා මාර්කට් වෙන්නේ ඉන්දියන් කියලා අන්තිමට
     
    • Like
    Reactions: Any.key

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    මේ මාර්ක් කාරය සෙට් කරගත්ත ගැනීම තමයි බන්.
    අපෝ මේ ගෑනිද. ඒක තමා මේ පාරත් උන්ගේ ගෙදරටමද කොහෙද එක්කන් ගිහිල්ලා කන්න දෙන්නේ.
     
    • Like
    Reactions: Kalegana

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    meh yaka asawata italywage ratawal yande nathuwa higana ratawal wala innne mokada samahara mas warga nithi wirodi neh
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මේ මාර්ක් කාරය සෙට් කරගත්ත ගැනීම තමයි බන්.
    මාර්ක් ගේ යාළුවා බන් මු ..උම සෙට් කරන්න ඇති
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    lankawe koheda ban sathi ganan indala review karanda kama tiyenne. malui bathui kotthui. occharane tiyenne.
    කොච්චර කෑම තියෙනවද බන් ලංකාවෙ

    මේ සුද්දොන්ට එක එක අටමගල් කන්න නොදී මේසෙක පුටුවක වාඩි කරවල හොද කෑම වේලක් දීපන්කො පිගානකට බෙදල. හොද හොටෙල් එකකින් traditional කෑම අරන් දුන්නනන් තමා හරි සිංහල රහ බලන්න පුලුවන්. නැත්තන් එක එක අස්සවල් වලින් කෑම ගන්නව මොන ජරාවල්ද දන්නෙ නෑ රටත් එක්ක බාල්දු වෙනව.
    ------ Post added on Nov 22, 2022 at 9:57 PM
     
    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    Oka ekka inna kella mokada bn unge redde kama thama pennanne lankawata ena hama food review krana eka ekkama oki yanwa. Food ranger ekkath giya oki..
    Epa una... eki islam scene eka gana sahena kiyewwa. aru hithanna hithanna athi mehe islam conflict kiyala.