මෙන්න මූ ධම්මිකව හම්බෙලා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,932
    167,709
    113
    එකමත් එක රටක
    Hamaba wena ekai. hambawela mehema hingana action dada natana ekai dekakneee....
    ඉතින් මූ හම්බෙන හැම එකා ලගම ඕක තමයි දාන්නේ මම දැකල තියන විදියට . . අර ගමේ ආරච්චි එනකොට කාණුවට බැහැල සරමත් පහලට දාල වැඳගෙන ඉන්න එකා වගේ .. එකදිගට මුගේ video එකක් නම් බලලා නෑ . බලන්න ලැජ්ජයි
     
    • Haha
    Reactions: JohnSnow

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,070
    113
    On a Cloud
    ඉතින් මූ හම්බෙන හැම එකා ලගම ඕක තමයි දාන්නේ මම දැකල තියන විදියට . . අර ගමේ ආරච්චි එනකොට කාණුවට බැහැල සරමත් පහලට දාල වැඳගෙන ඉන්න එකා වගේ .. එකදිගට මුගේ video එකක් නම් බලලා නෑ . බලන්න ලැජ්ජයි
    Mn dakke adamai.. ehenm uuta admit wela beheth ganna tharam loku asaneepayak thiyenawa wageee... paw ithin...