මෙන්න මෙහෙමයි ජපනෙ මිනිස්සු Train එකෙ යන්නෙ !(Must watch)

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සිරි ලංකාව මට සිරි සැපදේ. මෙහේ පරයිවට් බස් වලට වඩා අන්තයිනේ බං:P
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඇත්තටම ජපානේද බන්, එහෙමනම් අඩු ටිකට් කෝච්චියක් වෙන්න ඕනේ
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේක මම හිතන්නේ චීනේ.. රීස්පොට් තමා ඒත් නොදැකපු අය ඉන්නවනේ....
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    අනේ අම්මෝ මේක ඇතුලෙදි තමන්ගේ අත පය තියෙන තැන හොයාගන්න එහෙම බැරුව ඇති.
    000203F5.gif
    000203F5.gif