ඉතිං බලපන්කො, ඔය කියනවා වගේ ලංකාව ලගින් ගියපු කුණාටුවකටත් සුදානම් වෙලා තියෙන විදිය. ඒක හොද දෙයක්නේ.මෑත ඉතිහාසෙ ලංකාවට ආපු ලොකුම කුණාටුව එක්ක ලංකාව ළඟින් ගියපු කුණාටුවක් සසඳන්න හදන තැරි මෝඩ වේස බයියෝ
මුන් පොනිල් වගේ ෆේල් පොන්නයෙකුට කඩේ යන එක පුදුමයක් නෑ![]()
ළඟින් ගියපු එකට ඔහොම සූදානම් උනානම් මේකට අමුඩ්යක් ඇඳන් අනුරය එළියට බහින්න ඕන නෑතෙ...මෑත ඉතිහාසෙ ලංකාවට ආපු ලොකුම කුණාටුව එක්ක ලංකාව ළඟින් ගියපු කුණාටුවක් සසඳන්න හදන තැරි මෝඩ වේස බයියෝ
මුන් පොනිල් වගේ ෆේල් පොන්නයෙකුට කඩේ යන එක පුදුමයක් නෑ![]()
බුරවි ගියේ ලංකාවට උඩින්, trinco ඉඳන් මන්නාරම පැත්තට හරහට.. ඒකටත් මෙහෙම සූදානම් වුනා නම් මේ වගේ එකකට කොහොම වෙන්න ඔ්නද?මෑත ඉතිහාසෙ ලංකාවට ආපු ලොකුම කුණාටුව එක්ක ලංකාව ළඟින් ගියපු කුණාටුවක් සසඳන්න හදන තැරි මෝඩ වේස බයියෝ
මුන් පොනිල් වගේ ෆේල් පොන්නයෙකුට කඩේ යන එක පුදුමයක් නෑ![]()
යකෝ අර මෝය කටවත් කලින් කැපුවත් නම් අර කොල්ලො 5ස් දෙනා මැරෙන්නෙ නෑ.මෑත ඉතිහාසෙ ලංකාවට ආපු ලොකුම කුණාටුව එක්ක ලංකාව ළඟින් ගියපු කුණාටුවක් සසඳන්න හදන තැරි මෝඩ වේස බයියෝ
මුන් පොනිල් වගේ ෆේල් පොන්නයෙකුට කඩේ යන එක පුදුමයක් නෑ![]()
ඕක ලංකාව ළඟින් ගිය කුණාටුවක්, ඒකටත් එහෙම සූදානම් වුනා නම් ලංකාව මැදින් යන කුනාටුවටත් උන් අවම හෝ සූදානමක් තියාගන්නවා කියල සහතිකයි, එත් ලප කොටා මොකද්ද කලේ, සෙල්ෆි ගහ ගහ හිටපු එක.මෑත ඉතිහාසෙ ලංකාවට ආපු ලොකුම කුණාටුව එක්ක ලංකාව ළඟින් ගියපු කුණාටුවක් සසඳන්න හදන තැරි මෝඩ වේස බයියෝ
මුන් පොනිල් වගේ ෆේල් පොන්නයෙකුට කඩේ යන එක පුදුමයක් නෑ![]()
බුරවි ගියේ ලංකාවට උඩින්, trinco ඉඳන් මන්නාරම පැත්තට හරහට.. ඒකටත් මෙහෙම සූදානම් වුනා නම් මේ වගේ එකකට කොහොම වෙන්න ඔ්නද?
ඕක ලංකාව ළඟින් ගිය කුණාටුවක්, ඒකටත් එහෙම සූදානම් වුනා නම් ලංකාව මැදින් යන කුනාටුවටත් උන් අවම හෝ සූදානමක් තියාගන්නවා කියල සහතිකයි, එත් ලප කොටා මොකද්ද කලේ, සෙල්ෆි ගහ ගහ හිටපු එක.
යකෝ අර මෝය කටවත් කලින් කැපුවත් නම් අර කොල්ලො 5ස් දෙනා මැරෙන්නෙ නෑ.
කුණාටුව ලොකු නිසා කොහොමත් ගහගෙන යනවා කියලා මොකුත් කරේ නැතුව හිටියා කියලද මේ කියන්නෙ.මෑත ඉතිහාසෙ ලංකාවට ආපු ලොකුම කුණාටුව එක්ක ලංකාව ළඟින් ගියපු කුණාටුවක් සසඳන්න හදන තැරි මෝඩ වේස බයියෝ
මුන් පොනිල් වගේ ෆේල් පොන්නයෙකුට කඩේ යන එක පුදුමයක් නෑ![]()
ලොකු නිසා කොහොමත් කෙලවෙනවා කියලා අත ඇරලා හිටියා කියලානේ @shenat කියන්නේ.බුරවි එකට කලින්ම සූදානම් වෙලා.... එකටවත් වඩා ලොකු එකක් එනවා කියලා දැන දැන මොකද්ද තිබ්බ සූදානම
කුණාටුව ලොකු නිසා කොහොමත් ගහගෙන යනවා කියලා මොකුත් කරේ නැතුව හිටියා කියලද මේ කියන්නෙ.![]()
මොනවද බන් බේරගන්න කලේ? ගොන්ජා එක්ක සෙල්ෆි ගහපු එකද?ඉන්දියන් සාගරේ නිකන්ම යනව රට ඇතුළට එන්නෙ නෑ කියල තිබුණ කියන කුණාටුවකට වැලේ වැල් නැති උන බයියන්ගෙ බලු කෙඳිරිලි ආවට කරන්න දෙයක් නෑ කියලා.
කරන්න ඕන දේවල් කරල තිබුණලු. එහෙමනම් එච්චරයි වෙන්න ඕන. අයින් වෙයන් කියන තැන්වලින් අයින් උනා නං මැරුණ 200 කටවත් බේරෙන්න චාන්ස් එකක් තියෙන්න ඇති.
ඔය ලෙවල් එකේ කුණාටුවකින් ලොකු හානියක් වෙනවා. කොහොමත් සැලකිය යුතු ගාණක් මැරෙන්න තියෙන ඉඩ වැඩියි. පොනිල්ලා බංකොළොත් කරල දාලා ගියපු රටේ ඔය තරමින් බේරගත්ත එකට අනුරලාට පින් දෙන්න ඕන.