මෙන්න මෙහෙ වරෙල්ලා පොඩ්ඩක් උඹලා

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මෙන්න මෙහෙ වරෙල්ලා පොඩ්ඩක් උඹලා

    මචන්ලා එළකිරි එකේ ඉන්නවද වීඩියෝ එඩිටින්ග් කරන එවුන්?:cool:
    ඉන්නවනම්,එළටම කරනවනම්,:yes:
    මට උඹල කරලා තියෙන ඒවගෙ සාම්පල් එක්ක පී එම් එකක් දාපල්ලා:yes:
    TV commercial එකක් කරන්න තියෙන්නෙ:yes:
    ගානත් සරිලන ලෙස දෙනවා:P
    වැඩේ සැටිස්නම් තව බැරියෑ:D

    ආ.. තව පත්තරේට දාන්න ඇඩ් එකක් හදාගන්නත් ඕනේ:yes::cool:
    ඒ වැඩ කරන උන් ඒවගෙ සාම්පලුත් එක්ක පී එම් කරපල්ලා:D

    මේවා මුකුත් බැරි උන් බම්ප් එකක් දාගෙන පලයල්ලා
    :rofl::P:love:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    මචන්ලා එළකිරි එකේ ඉන්නවද වීඩියෝ එඩිටින්ග් කරන එවුන්?:cool:
    ඉන්නවනම්,එළටම කරනවනම්,:yes:
    මට උඹල කරලා තියෙන ඒවගෙ සාම්පල් එක්ක පී එම් එකක් දාපල්ලා:yes:
    TV commercial එකක් කරන්න තියෙන්නෙ:yes:
    ගානත් සරිලන ලෙස දෙනවා:P
    වැඩේ සැටිස්නම් තව බැරියෑ:D

    ආ.. තව පත්තරේට දාන්න ඇඩ් එකක් හදාගන්නත් ඕනේ:yes::cool:
    ඒ වැඩ කරන උන් ඒවගෙ සාම්පලුත් එක්ක පී එම් කරපල්ලා:D

    මේවා මුකුත් බැරි උන් බම්ප් එකක් දාගෙන පලයල්ලා
    :rofl::P:love:
    umba kurunegala neda inne...mama hithanawidihata janakalaa eke shop ekak thiyanawaa oowa karana:yes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඇඩ් එකේ මොඩල්ට මාව ගන්නවනම් මම වැඩේ නිකන් කොරොලා දෙනවා.
    :D:D:D:D:yes::yes::yes:
    prod_938_29506.jpg
     
    Last edited: