මෙන්න මෙහෙ වරෙල්ලා පොඩ්ඩක් උඹලා
මචන්ලා එළකිරි එකේ ඉන්නවද වීඩියෝ එඩිටින්ග් කරන එවුන්?
ඉන්නවනම්,එළටම කරනවනම්,
මට උඹල කරලා තියෙන ඒවගෙ සාම්පල් එක්ක පී එම් එකක් දාපල්ලා
TV commercial එකක් කරන්න තියෙන්නෙ
ගානත් සරිලන ලෙස දෙනවා
වැඩේ සැටිස්නම් තව බැරියෑ
ආ.. තව පත්තරේට දාන්න ඇඩ් එකක් හදාගන්නත් ඕනේ

ඒ වැඩ කරන උන් ඒවගෙ සාම්පලුත් එක්ක පී එම් කරපල්ලා
මේවා මුකුත් බැරි උන් බම්ප් එකක් දාගෙන පලයල්ලා