මෙන්න මේකයි මගේ කතාව...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඊලඟ කෙල්ල එක්ක ආදරේ කරනකොට උබට මොනා හරි ගයිඩ් ලයින්ස් තියෙනවද?
    ඔව්, මම මගේ බවුන්ඩරීස් හදාගන්න ඕන. අදාල දේ අදාල තැනදි කතා කරන්න ඕන. ඊලඟ කෙල්ලගෙත් නාර්සිස්ට් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙනවද බලන්න ඕන. දැන් ඒ ගැන ඉගෙනගෙන තියෙන නිසා ලක්ශන දැක්ක ගමන් කියතැහැකිනෙ. අනික ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක අනුව ගෑනි කවුද කියල කියන්න පුලුවන්. ඒක නිසා එව්වත් බලන්න ඕන. රෙඩ් ෆ්ලෑග්ස් දැක්ක තැන අහන්න ඕන. ඔව්වා තමා කරන්න ඕන.

    මූලිකම දේ පෙනුමෙන් පෙන්නන දේ ඇතුලෙ නැතිවෙන්න පුලුවන්. ඒක නිසා ලුක් එකට වඩා හිතේ නිදහස ගේන ගෑනියෙක්ව හොයාගන්න ඕන.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    narcissism ලේසි නෑ ,දන්න කෙල්ලෙක් එක්ක කොල්ලෙක් යාලු උනා ,එෆෙයාර් එකට අව්රුදු 4 ක්,ඒ කෙල්ලට කොල්ල වියදම් කරලා තියෙන්නේ හම්බුන පලවෙනි දවසේ විතරයි ,ඊට පස්සේ ඉදලා කෙල්ලගෙන් ගලෝලා තියෙන්නේ ,ක්‍රෙඩිට් කාඩ් සීරෝ වෙනකම බඩු ගන්නවා ,ෂොප් එකකට ගියොත් brandad බඩු ගන්නේ .සමහර දවස් වලට කෙල්ල බඩගින්නේ නිදාගන්නවා කන්න සල්ලි නැතුව (බෝඩිමක ඉන්නේ ) තැනක් නොතැනක් නෑ පාරේ යනකොට ගහනවා .එක දවසක් පාරේ කපල් එක යද්දී කෙල්ල කානුවකට වැටිලා ලව් මාන්ධමින් යනකොට ,අරු ඇදල අරන් එතනත් ගහලා .කොල්ලා ඒ තිබිලත් පරණ කෙල්ලත් එක්ක යාළුවෙලා මාට්ටු උනා ,ඕක කිව්වා කියල කෙල්ලගේ නියුඩ් ඒකිගේ ගෙදර අයට ඉන්ටනෙට් දානවා කියල බය කරලා පොලිසි ගිහින් නැවතුනේ .මු අපිත් එක්ක බොක්ක දෙන්න කතාව ,මට නම් ඩයල් එකක් පොඩ්ඩක් ආශ්‍රේ කරද්දී තේරෙනවා මොන වගේ ඩයල් එකක්ද කියල ,අපි පස්සෙන් හිටපු නිසා කෙල්ල බේරුනා .එකී මැරෙන්න ලියුමකුත් ලියලා තිබිලා තියෙන්නේ ,ගිය සතියේ හම්බුනාම එක ඉරලා දැම්මා අපිට පිං කියල බේරලා දුන්නට .අරුට එහෙම වෙන්න හේතුව උගේ අම්මට තාත්ත පොඩි කාලේ ඉදලා සැහෙන්න ගහනවා .මුටත් A/lLවෙනකම්ම්ම හොදටම ගහලා තිබබා අම්මව බේරන්න එනකොට ,උන් හැදෙන්නේ නෑ ,බදින ගැනු පව් .බෙහෙත් ගන්න යන්නෙත් නා,අනික උට කේන්ති ගියහම සයිකෝ ඩයල් එකක් වගේ කෙලත් පෙරෙනවා කටින් ,

    ------ Post added on Jan 25, 2024 at 8:46 AM
    අවුරුදු හතරක් කියන්නෙ පිස්සු වගේ ඇති යකෝ. 🥴
    අම්මෝ ආයෙ රියැලිටි එකට එන එක හෙන අමාරුයි ඔව්වයින් abuse වුනාම. තව මිනිස්සු විශ්වාස කරන්නවත් බැරිවෙනවා ඔහොම උන්ගෙන් abuse වුනාම.
    ඔව් උන් හැදෙන්නෙ නෑ ලේසියකට. හදන්නත් බෑ. මොකද පොඩි කාලෙ ඉඳන් ඔලුවට වැටිලා තියෙන දෙයක් නිසා ඒක. කසාද බැන්දම හරියයි කිය්ල හිතුවට එහෙම වෙන්නෙත් නෑ, ලමයි හැදුවම හරියයි කියල හිතුවත් එහෙම වෙන්නෙ නෑ. මැරෙනකන්ම ඔහොම තමා.

    මට දැනුයි මතක් වුනේ. අර කෙල්ලට හිටපු ගමන් කැරකිල්ලක් වගේ එනවා කියනවා. ඒකත් ඒකටම අදාල දෙයක්ද කියල කියල හිතෙනවා දැන් නම්.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    ubata hoda iwaseemak tiyenawa. mata num ganu awilla hui hui ganawa poddakwath set wenne na. enda kiwwaoth enda. yanda kiwwoth yanda oni. mehama inna hinda danne na ganu set wenne nikan idalath. habai me wenkan kisima kellek misuse karala na :yes:

    eka hinda wenna athi mata hoda kellek set wune. karmayak kiyana eka mama bokkenma trust karnawa. mata hamab wuna kella, family dekama pattai.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    නාර්සිස්ට් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙනවද බලන්න ඕන.
    නාර්සිස්ට් ගැන උබ දැන් හොදට හදාරලා තියෙන නිසා tread එකක් දාපන් කෝ කොහොමද අදුර ගන්නේ, මොනවද උන්ගේ විශේෂ වගේ සීන්.

    එකෙක් හරි ගෑලවේ යි නේ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Mata othana narcistic magulak penne ne. Pena ekama dey gaani umbawa use karapu dishonest baduwak kiyala witarai. Narcisitic unwa balanna onanam ara dinith walgamada mokakda baduwa balapan.

    Sim 4k 5k tiyan innawa kiyannema "duwapaaaan" kiyala terenna hondatama athi.

    Oka ochara analyze karanna ona ne ban. Ochara desperate nowi wena dewal focus karapan.
    Yep, she used @Heshan Daminda you bro. Not "Narcissistic". thats miss judgement. Anyways i still don't understand why she "used" you. sudden meet then in a short term turned into a love affair...

    She did not want attention, she wanted left alone, not judged but she used you to get something. now i wonder what is this "something" she got from you.?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    Ahuwe nathi eka hodai. Matath grade 12 waladi oya wagema toxic love affair ekak thibba. ammo puduma manasika pidanayak thibbe. dan inna kena nam ekata dahen sampathai. kellek hoyaddi manasika nidahasa balapan mulin. ithuruwa nathath kamak na.
    ඇයි උඹ ඇහුවෙ නැති එක හොඳයි කියන්නෙ?

    අම්මෝ ඔව් බන් මානසික නිදහස තමා අංක එක. ඊට පස්සෙ තමා අනික්වා. මේකි ලස්සනයි. ඒ ලස්සන වුනාට ඇතුලෙන් හිස් චරිතයක්. තම්මය්හ් බඳින්න බැරුව ඉන්නෙ ඒකයි. මානසික අවුල් එක්ක කවුරුත් කැමති නෑනෙ බඳින්න.

    ඊය උබ රැයක් දවාලක් නැතුව බොන්නේ මේ වගේ එකියයක් නිසාද? ඉදකින් තාම බොනවාද
    මම බොන්නෙ ඒකි නිසා නෙමෙයි.සිද්ද වුන ශොක් එකට. ගෙවල් වලින් එහෙම ආව ගියානෙ. එහෙම වුන පලවෙනි වතාවනෙ මගේ ජීවිතේ. සෑහෙන්න ලඟින් ආශ්‍ර්‍ය කලානෙ.
    ------ Post added on Jan 25, 2024 at 12:21 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    Yep, she used @Heshan Daminda you bro. Not "Narcissistic". thats miss judgement. Anyways i still don't understand why she "used" you. sudden meet then in a short term turned into a love affair...

    She did not want attention, she wanted left alone, not judged but she used you to get something. now i wonder what is this "something" she got from you.?
    Chicks like to keep guys "ponnaya type ones" just to pass time, make the other one jelous or get some benifits like money, work etc

    That is what happened here. This donkey has wasted more of his time learning about narcisistic women.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    Uba meken mona padam igen gatat wadak ne mam me kiyana eka liyala tyaganin kohehari..ubata ayema ganiyek set unama me mkuth mataka ne ayema me krapu dewal uba ehem pitinma karanwa..mage yaluwek htya utat me wagema siddiyak una..api kata kadenakam kiwa oka hari yana magulak newei kyla eth wadak ne..antimata kela unama apita duka kiyanwa..habai ayema kimbak set unama parana thatiyama tmai..oya mkuth newei personality eka hadaganin..loke inna lassanama gani uba lagata awath unta namenna yanna epa..oya una siddiyema uba terum ganna atine kellek laga lassana tibynata wadak ne kyla..oya wage gati guna tibunoth ekek harila balane wat ne..gati guna hoda wennai one..ehenam kollo api giya
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    Yep, she used @Heshan Daminda you bro. Not "Narcissistic". thats miss judgement. Anyways i still don't understand why she "used" you. sudden meet then in a short term turned into a love affair...

    She did not want attention, she wanted left alone, not judged but she used you to get something. now i wonder what is this "something" she got from you.?
    Exactly....yako mun awurudu ganakin hambawela first day ekema marriage eka ganath kata karala..
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,634
    2,138
    113
    මේ බන්.
    ොය රෙද්දවල් අමත්ක කරලා මැණික් සීන් එකට බැහැලා.

    ටිකක් රට වටේ ඇවිදපන්.
    ගල් ටිකක් අරන් සීන් එකට බැහැපන්.

    මේකට බැස්සම ආයේ වෙන මුකුත් හිතෙන්නෙ නෑ💎💎💎💎
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    එක එක ඈයින්ට තමන්ගේ පින පලදෙන විධි වෙනස්, සුවීප් ඇදෙනව, අහකයන දේපල ලැබෙනව, ජනාධිපති කම ලැබෙනව උඹව මරණෙකින් බේරලා වගේ
     
    • Love
    Reactions: Heshan Daminda

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඔය උබ කියපු විස්තර අඩු වැඩියෙන් තියන ගැනියෙක් තමා බැන්දේ
    අපේ අම්මලාට හැකියාවක් තිබ්බේ නැ එපා කියන්න. අම්මා නම් කමක් නැ අපේ තාත්තා පොරත් පහු ගැහුවා
    මම බන් අපේ මල්ලිට කනටත් ගහලා තියනවා ඕක කරගන්න එපා කියල. මොකද දැන් උබ දනන්වනේ රාමුවේ හිටි උබට ඕක පෙනුනේ නැනේ. එත් පිට ඉන්න අපිට පෙනුනා. දැන් පාර්ශව ගොඩක් දුක් විදිනවා

    අංක එකට ඒ ගැනී හිතන්නේ අපේ මල්ලි අම්මට සල්ලි දෙනවා කියල. යකෝ පුතෙක් අම්මට සල්ලි දෙන්න ඕනේ තමා. මේ මම යවන්නේ මාසයක් ගානේ. මම ඉන්න ගේ ට උඩ අපේ මහා ගෙදර ඉල්ලනවා. මම කිව්වා දෙන්න කියල අම්මලට ප්‍රාණ බුක්තිය තියාගෙන. ලොකුම දේ බන් මල්ලිගේ ළමයි දෙන්නා බලන්න සැහෙන ගේමක් දෙන්න ඕනේ අම්මටයි ත්ත්ටටයි. කොලබ ගෙන්න දෙන්නේ නැ මල්ලි එනකොට. ගිහින් බලන්න ඕනේ. ගියාම පල නොකියා පලා බෙදනවා. පව් ඉතින්. අපේ නංගිට කොහොමත් බලන්න බැ .

    අපේ නංගි තමා උන්ට ලක්ෂ ගණන් ඕනේ වෙනකොට ඉස්සර සල්ලි දුන්නේ. ඒවා ගෙවන්න බැරි වෙනකොට මල්ලි අපේ නංගි එක්ක කෙට්වෙව්වා. පස්සේ මල්ලි අපේ නංගිට ගහලා තිබ්බ්බ. දැන් තරහයි. ඔතනින් පස්සේ තමා සීමාව පැන්නේ. වැඩක් නැ
    ඉතින් කතා කරලා

    උබටත් වෙන්න ගියේ ඔය ටිකම තමා. බේරුනා පෙර විශාල පිනක් කරලා තියන නිසා
    උබේ වෙලාව හොදයි දැන්. හොදට පින් කල කෙනෙක්. ඉස්සරහ ගැන හිතපන් දැන්
    ඔයා මේ කිව්ව කතාවට අදාලව අපේ අම්ම නිතරම කියන කතාවක් මතක් වෙනව බ්‍රෝ . පවුලක් වුනාම ඒ පවුලෙ දෙමව්පියන්, දරුවො කොච්චර එකමුතුවෙන් හොදින් ජීවත් වුනත් වැඩක් නැ පිටින් එන එක්කෙනෙක්ට පුලුවන් ඒ හැමදෙයක්ම නැතිකරල පවුලෙ හැමෝවම බේද බින්න කරන්න කියල. ඒක නිසා කසාදයක් කියන එක බොහොම කල්පනාවෙන් කරන්න ඕන දෙයක් කියල. තමන්ගෙ ජීවිතේ අත්දැකීම් මේ විදිහට ඕපන්ලි කියන එක මම නම් ඇත්තටම අගය කරනව. මොකද තව කෙනෙක් ඒකෙන් දෙයක් ඉගෙන ගෙන අමාරුවෙ වැටෙන එකෙන් ගැලවෙනවනම් ඒක තමන්ටත් බ්ලෙසින් එකක් නිසා.
    මම දැක්ක ගුප්තම ගෑනි තමා ඔය.
    බ්‍රෝ ඔයාගෙ හිතේ තාම ලොකු අවුලක් ඇති ඔය වුනදේ ගැන හබැයි ජීවිතේ එක තැන නවතින්නෙ නැනෙ, කාලය විසින් ඔය දේවල් හීල් කරයි. හැබැයි ඔයා පින් දෙන්න ඔයාගෙ ජීවිතයටම ඔයවගේ මරාලයකින් ඔයාව ගැලවිච්ච එකටම. මට තේරුන දේනම් ඔයා වැටෙන්න ගිහින් තියෙන්නෙ එසේ මෙසේ වලක නෙමෙයි.
    අවුලක් ගන්න එපා මෙහෙම කිව්වට. උබට දෙයක් තේරුම කරන්නයි මෙහෙම කියන්නෙ. මෙතන උබෙත් වැරැද්දක් තියෙනව. ඒ කෙල්ලව හරියන කෙනෙක් නෙමෙයි , ප්‍රශ්න ගොඩක් කියල තේරුම් ගන්න පුලුවන් පොයින්ට්ස් උබට හොදටම පෙනිල තියෙනව. උදා: සිම් 04, ගෙදර වටපිටාව, කලින් සම්බන්දකම් කිහිපයක් සහ කලින් කොල්ලගෙ හුටපටය.

    හබැයි ඔයාට ඉක්මණින් කසාදයක් කරගන්න තිබුන උවමනාව නිසාවෙන් ඔයාට ඒ ගැනු ලමයගෙ අවුලක් තියෙනව කියන දේ තේරුනත් ඔයා විසින්ම ඒ දේවල් උවමනාවෙන් අහක බලාගෙන ඉදල තියෙනව. ඇයි කසාදයක් වෙනුවෙන් නිකරුනේ තමන්ගෙ හොදට ගෙවන ජීවිතේ පෙනි පෙනී අවදානමක දාන්නෙ? තමන් නොදැන අමාරුවක වැටෙන එක වෙනම කතාවක්, හැබැයි ජීවිතේ ඕනම දෙයක් කරන්න යද්දි අවුලක් එතන තියෙනව කියල තමන්ට පොඩි හරි පොයින්ට් එකක් පේනවනම් නිකන් තමන්ගෙ ජීවිතේ රිස්ක් නොකර එතනින් අයින් වෙයන්. දැන් වුනදේ වෙලා ඉවරයිනෙ. හැබැයි මේක ලොකු පාඩමක් ඔයාගෙ ජීවිතේට ඔය දුර්වලකම් හදාගන්න. උඹ මේ දේවල් මෙහෙම ෆෝරම් එකක ලියන එකත් ලොකු දෙයක් තව කෙනෙක්ට මේ සමාජෙ ජීවත් වෙන මිනිස්සු ගැන දැනගෙන එකෙක් හරි අමාරුවෙ වැටෙන එකෙන් බේරෙන්න. Respect..
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔයා මේ කිව්ව කතාවට අදාලව අපේ අම්ම නිතරම කියන කතාවක් මතක් වෙනව බ්‍රෝ . පවුලක් වුනාම ඒ පවුලෙ දෙමව්පියන්, දරුවො කොච්චර එකමුතුවෙන් හොදින් ජීවත් වුනත් වැඩක් නැ පිටින් එන එක්කෙනෙක්ට පුලුවන් ඒ හැමදෙයක්ම නැතිකරල පවුලෙ හැමෝවම බේද බින්න කරන්න කියල. ඒක නිසා කසාදයක් කියන එක බොහොම කල්පනාවෙන් කරන්න ඕන දෙයක් කියල. තමන්ගෙ ජීවිතේ අත්දැකීම් මේ විදිහට ඕපන්ලි කියන එක මම නම් ඇත්තටම අගය කරනව. මොකද තව කෙනෙක් ඒකෙන් දෙයක් ඉගෙන ගෙන අමාරුවෙ වැටෙන එකෙන් ගැලවෙනවනම් ඒක තමන්ටත් බ්ලෙසින් එකක් නිසා.
    Wadak na kiyala
    Ubalage amma patta Wise