What about Janitha and Vanhoff girl?Genu patta toxic ban.hari haman ekak patta amarui hoyanna.
What about Janitha and Vanhoff girl?Genu patta toxic ban.hari haman ekak patta amarui hoyanna.
ඔව් බන් එහෙම මැරී මැරී ඉපදෙනවට වඩා කොච්චර හොඳද තනිකඩව ඉන්න එක. අනික බන් ඒකිගේ කියල තියෙන්නේ පොත්තේ පෙනුම විතරමයි. අනික්වා අන්තිමයි. පෙනුමත් හොඳ වෙලා තාමත් බැඳලා නැත්තේ ඇයි කියල දැන හිතාගතහකිනේ. කලින් එකා මේකිට බැන්නා කියන්නේ ඉතින් උටත් කියන්න කතාවක් ඇතිනේ බන්. මේකි කියන එව්වා විශ්වාස කරන්නත් බෑ.හැමදාම තොපිට තනිකඩව ඉන්න හිතන්න එපා කියලා බැන්නට මේක කියෙව්වමනං හිතෙනවා තනිකඩව ඉන්න එක දාහෙන් සම්පතක් මෙහෙම මරාලෙකට කරගහනවට වඩා කියලා. උබට හොද කෙල්ලෙක් හම්බෙයි අනිවා. ට්‍රයි කරමු අපි හොද අහිංසක ලස්සන කෙල්ලෙක් හොයාගන්න. එහෙම බැරිම උනොත් මරාල වලට කර නොගහා ආතල් එකේ තනියම ඉදපන්![]()
Janitha is fake.vanhoff seems ok wage.What about Janitha and Vanhoff girl?
Toxicity nam men:women 50:50 thamaMarriage kese wethath genu patta toxic ban.yaka eliyata enne passe.pirimi hodai.ammoo hari haman ekak set wenawa kiyanne pinak tamai
ඔව්, මෙයාලා ළමයි වගේ,. මෙයාලගේ හිත් ලොකුවෙලා නෑ. මෙයාලට හැමදේම කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්න ඕන. මෙයාල වරදක් කලොත් කවදාවත් ඒක එයාලගේ වරදක් නෙමෙයි. අපේ වරදක්. කවදාවත් සොරි කියන්නේ නෑ.+immature
daddy issues
mommy issues
ඔව් ඌව දුෂ්ටයා කරන්න හැදුවට ඌද දන්නෑ සිරාවටම victim. සමහර විට කෙල්ල ලස්සන හින්දා ඌට මොන දේ උනත් තාම ඒකිව අතඇරගන්න බැරුව ඉන්නවා ඇත්තෙ. ඔන්න බලපන් ඔහොම ගියොත් එක්කෝ ඌ වහ බොනවා නැත්තං කෙල්ලට පිහියෙන් ඇනලා මරනවා. ඔය නිවුස් වල කොල්ලෙක් කෙල්ලට පිහියෙන් ඇනලා මරලා වගේ ඒවා දැක්කම ඌට අපේ උන් සාප කරාට උන්ගෙ කතා දන්නෙ උන් විතරනෙහ්? සමහර විට මේවගේ පිස්සු වේස ගෑනු උන්ව උන්ගෙ breaking point එකටම අරං ඇවිල්ලා අර සිරා ලව් කරපු එකාට වෙන ට්‍රැක පැනලා ඒවා වෙනවා වෙන්න පුලුවන්ඔව් බන් එහෙම මැරී මැරී ඉපදෙනවට වඩා කොච්චර හොඳද තනිකඩව ඉන්න එක. අනික බන් ඒකිගේ කියල තියෙන්නේ පොත්තේ පෙනුම විතරමයි. අනික්වා අන්තිමයි. පෙනුමත් හොඳ වෙලා තාමත් බැඳලා නැත්තේ ඇයි කියල දැන හිතාගතහකිනේ. කලින් එකා මේකිට බැන්නා කියන්නේ ඉතින් උටත් කියන්න කතාවක් ඇතිනේ බන්. මේකි කියන එව්වා විශ්වාස කරන්නත් බෑ.
මේ අවුල් ඔක්කොම තියන හැබැයි ඒ අම්මලා තාත්තලා විදිහට හැදෙන්නෙ නැතුව සෑහෙන හොදට හැදිලා හොද පවුල් ජීවිත ගතකරන ලමයිත් කලාතුරකින් ඉන්නවා. මම පර්සනලි දැකලා තියනවා ඒ වගේ උන්+immature
daddy issues
mommy issues
ඔව් සමහරවිට ඌ වෙන්න පුළුවන් victim. ඌ සාධාරණ වෙන්න පුළුවන් මගුල මග නවත්තද්දී ගෙ ඉස්සරහට ඇවිල්ල කෑ ගහපු එක. දැන් මම එහෙම මගුල නැවැත්තුවා කියල උන්ගේ ගෙවල් ඉස්සරහට ගිහිල්ල කෑ ගැහුවේ නැති වුනාට හැම එකාම එහෙම නෑනේ. හැමෝටම එහෙම ඉවසීමක් නෑනේ. මොන දේ වුනත් මම උන්ගේ මට්ටමට වැටෙන්නේ නෑ කියල හිතේ තියාගෙන තිබ්බේ කොයි වෙලාවෙත්.ඔව් ඌව දුෂ්ටයා කරන්න හැදුවට ඌද දන්නෑ සිරාවටම victim. සමහර විට කෙල්ල ලස්සන හින්දා ඌට මොන දේ උනත් තාම ඒකිව අතඇරගන්න බැරුව ඉන්නවා ඇත්තෙ. ඔන්න බලපන් ඔහොම ගියොත් එක්කෝ ඌ වහ බොනවා නැත්තං කෙල්ලට පිහියෙන් ඇනලා මරනවා. ඔය නිවුස් වල කොල්ලෙක් කෙල්ලට පිහියෙන් ඇනලා මරලා වගේ ඒවා දැක්කම ඌට අපේ උන් සාප කරාට උන්ගෙ කතා දන්නෙ උන් විතරනෙහ්? සමහර විට මේවගේ පිස්සු වේස ගෑනු උන්ව උන්ගෙ breaking point එකටම අරං ඇවිල්ලා අර සිරා ලව් කරපු එකාට වෙන ට්‍රැක පැනලා ඒවා වෙනවා වෙන්න පුලුවන්
මේ අවුල් ඔක්කොම තියන හැබැයි ඒ අම්මලා තාත්තලා විදිහට හැදෙන්නෙ නැතුව සෑහෙන හොදට හැදිලා හොද පවුල් ජීවිත ගතකරන ලමයිත් කලාතුරකින් ඉන්නවා. මම පර්සනලි දැකලා තියනවා ඒ වගේ උන්
------ Post added on Jan 25, 2024 at 1:27 AM
අනිවා මට තේරුනා නේ මේකිට මානසික ලෙඩක් කියල. ඔහොම උන්ට කෑගහලා, බැනලා වැඩක් නෑ. කොහොම කිව්වත් ඒ දේ ඔලුවට යන්නේ නෑ.Roginta anukampa karanna ona
Ee anukampawa mata labuna.
Roginta anukampa karanna ona
Ee anukampawa mata labuna.
ඒක තමා බන් ලෙඩේ. කපටිකම එන්නේ ඒ ඒ හෝමෝන නිසා.Unta athi rogayak ne ban.oya kapati genes
Duwapan duwapan.party ekak dapanඒක තමා බන් ලෙඩේ. කපටිකම එන්නේ ඒ ඒ හෝමෝන නිසා.
අඬ අඬා අතින් වියදම් කරගෙන තමන්ට සතපහක ප්‍රයෝජනයක් නැති අය පස්සෙන් යන්නෙත් හෝමෝන හින්දම තමා ඉතින්ඒක තමා බන් ලෙඩේ. කපටිකම එන්නේ ඒ ඒ හෝමෝන නිසා.
Saneepa karanna puluwanඉන්න තියෙන්නෙත් අවුරුදු හැටයි හැත්තෑවයි ඒ ටිකත් රෝගියෙක් මේන්ටේන් කර කර ඉන්න පිස්සුවක් ඇතෑ