මෙහෙමයි ඉතින්......ඔව් ඔව් එහෙම දේකුත් තියෙනවා. හැබැයි තෙරපිස්ට්ලා කියන්නේ කතා කලොත් කතා කරන්න යන්න එපා හැම ඉන්කමින් එකක්ම බ්ලොක් කරලා දාන්න කියල. මොකද උන්ගේ Hoovering කියල phase එකක් තියෙනවලු. ඒ කියන්නේ එකෙක් නැති වුනාම කලින් හිටපු එකෙක්ව ආයේ අල්ලාගෙන ආයේ පරණ තැටියම කරකවනවලු.
අර @Emios කිවුවා වගේ.Meka balapan ehenam
උබ නේද ඒකිගෙ කොල්ලාදවසක් මන් මූට කිව්ව ඕක බදින්න වෙන්නෙ නෑ කියලා. එදා මූට ටිකක් තරහත් ගියාද මන්දා. පස්සෙ මූ බ්‍රේකප් උනා කිව්වම මටත් මාර අවුල් ගියා මන් කියපු කතාව නිසා.මාත් ටිකක් අවුලෙන් ඉදියෙ ඒ ගැන ලගදි යාලුවෙක් එක්කත් කිව්වා. මෙක කියෙව්වමනම් පට්ට සතුටක් ආව![]()
![]()
![]()
![]()
Oka normal wela danBaya keranta epa yako…
danna 2k ge weddings cancel una halls book keraatath passe…
අවුරුදු 8 ක age gap එකක් ගැන මොකද කියන්නෙ. මට අද කෙල උනා age gap එකට ගෙදරින්.Oka normal wela dan
කෙල්ලෙක් බැදලා හරි ජිවිතයක් ගත කරන්න ඕනේ නම්
1. උබ දැක්ක ගමන් ඒකිට ආදරේ කරන්නේ නැතුව ඉදපන්. මාස 3 ක් අඩුම හොදට ඇහැ ගහගෙන ඉදපන්. උබට ඒකිව එපා වෙන සැක හිතෙන හැම දේම දයරියක් අරන් ලියපන්. මාස 3 න පස්සේ ඔය ගැන උබට ලගම අම්මා තාත්ත අය්යා අක්කා එක්ක එකතු වෙලා කතා කරපන්. අර ඩයරිය එකට උදව්වක්. ඊට පස්සේ උබට තේරේවි මුට උනා වගේ වැඩක් උබට වෙයිද කියල
Ahuwe nathi eka hodai. Matath grade 12 waladi oya wagema toxic love affair ekak thibba. ammo puduma manasika pidanayak thibbe. dan inna kena nam ekata dahen sampathai. kellek hoyaddi manasika nidahasa balapan mulin. ithuruwa nathath kamak na.ඒත් මම මුකුත් ඇහුවේ නෑ. මම අදටත් තේරෙන්නේ නෑ ඇයි ඒ දේවල් ඒ වෙලාවේ මම ඇහුවේ නැත්තේ කියල
උබද වැඩිමල් කෙල්ලද?අවුරුදු 8 ක age gap එකක් ගැන මොකද කියන්නෙ. මට අද කෙල උනා age gap එකට ගෙදරින්.
මම වැඩිමල්උබද වැඩිමල් කෙල්ලද?
සාමාන්යෙන් කෙල්ලෙක් අවරුදු දෙකක් වයස යනවා කියනවා ළමයෙක් හම්බුනාම. එකේ අත්තක් තියනවාමම වැඩිමල්