ආයේ covid ගැන අහන්නෙ බනින්නේ නෑමයි.. අපිට සමාවෙන්න ස'.. 🙏🙏🙏😔😔😔
shenat Well-known member May 13, 2007 58,527 86,809 113 ආශ්චර්යමත් රටක May 8, 2021 #1 ආයේ covid ගැන අහන්නෙ බනින්නේ නෑමයි.. අපිට සමාවෙන්න ස'.. Spoiler මේ පුකට කිසි චාරයක් නැති හැටි. සීරියස් දේවල් වලටත් හිනාවෙනවනේ.. Reactions: baba-chuti, charitha2011, Roxxy2K and 6 others
ආයේ covid ගැන අහන්නෙ බනින්නේ නෑමයි.. අපිට සමාවෙන්න ස'.. Spoiler මේ පුකට කිසි චාරයක් නැති හැටි. සීරියස් දේවල් වලටත් හිනාවෙනවනේ..
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama May 8, 2021 #2 Like AKUDI Reactions: Stimulus mind and shenat
NaiRobi Well-known member Nov 3, 2018 11,611 21,147 113 May 8, 2021 #3 Reactions: Stimulus mind and shenat
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 May 8, 2021 #4 Reactions: hodakolla, shenat and stasia
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 May 8, 2021 #5 ලොකු සර් කැමති දෙයක් තමයි පොඩි සර් කරන්නේ. පොඩි සර්ට බනින්න එපා. ලොකු සර් නිසා පොඩි සර්ට මේ දවස්වල හරිම ආතතිය. Reactions: Stimulus mind and shenat
ලොකු සර් කැමති දෙයක් තමයි පොඩි සර් කරන්නේ. පොඩි සර්ට බනින්න එපා. ලොකු සර් නිසා පොඩි සර්ට මේ දවස්වල හරිම ආතතිය.
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ May 8, 2021 #6 Stimulus mind said: Click to expand... ඒ අතින් මූ. ලෝකෙටම කෙළෙවලා හරි තමන්ගෙ රටට හොඳක් කරන්න හදන්නේ. Reactions: Stimulus mind, shenat and Emios
Emios Well-known member Dec 10, 2009 75,295 67,650 113 May 8, 2021 #7 apith digital yuan use karanna gattanan hari ban LKR atha arala Reactions: Stimulus mind and shenat
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 May 8, 2021 #8 stasia said: ඒ අතින් මූ. ලෝකෙටම කෙළෙවලා හරි තමන්ගෙ රටට හොඳක් කරන්න හදන්නේ. Click to expand... අන්න එතැනදී මම චීනෙක් උනානම් එකෙන්ම ක්‍රෙඩිට් එක දෙනවා මූ ට. මෙයා විතරක් නෙමෙයි බන්, ඩොනල්ඩ් ට්‍රම්ප් බයිඩන් උනත් කරන්නේ තමන්ගේ රටේ උන්ට මිසක් අල්ලපු රටේ එකාලට නෙමෙයි. සීත කාලේ ආවම ඇමෙරිකන් උන් මැරිලා යනවා සෞදියේ ගේම ගහලා තෙල් ටිකයි ගෑස් ටිකයි නොගත්තොත්. ඒ නිසා ලෝකේ අවුලලා හරි ඌ තමන්ගේ රටට කරනවා.. Reactions: Stimulus mind and shenat
stasia said: ඒ අතින් මූ. ලෝකෙටම කෙළෙවලා හරි තමන්ගෙ රටට හොඳක් කරන්න හදන්නේ. Click to expand... අන්න එතැනදී මම චීනෙක් උනානම් එකෙන්ම ක්‍රෙඩිට් එක දෙනවා මූ ට. මෙයා විතරක් නෙමෙයි බන්, ඩොනල්ඩ් ට්‍රම්ප් බයිඩන් උනත් කරන්නේ තමන්ගේ රටේ උන්ට මිසක් අල්ලපු රටේ එකාලට නෙමෙයි. සීත කාලේ ආවම ඇමෙරිකන් උන් මැරිලා යනවා සෞදියේ ගේම ගහලා තෙල් ටිකයි ගෑස් ටිකයි නොගත්තොත්. ඒ නිසා ලෝකේ අවුලලා හරි ඌ තමන්ගේ රටට කරනවා..
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 8, 2021 #9 BUMPER Reactions: Stimulus mind