මෙන්න මේකයි මචං ප්‍රශ්නෙ.. 🙁

shenat

Well-known member
  • May 13, 2007
    58,522
    86,799
    113
    ආශ්චර්යමත් රටක
    ආයේ covid ගැන අහන්නෙ බනින්නේ නෑමයි..
    අපිට සමාවෙන්න ස'.. 🙏🙏🙏😔😔😔

    FB_IMG_1620476358400.jpg


    මේ පුකට කිසි චාරයක් නැති හැටි. සීරියස් දේවල් වලටත් හිනාවෙනවනේ.. 😡
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලොකු සර් කැමති දෙයක් තමයි පොඩි සර් කරන්නේ. පොඩි සර්ට බනින්න එපා. ලොකු සර් නිසා පොඩි සර්ට මේ දවස්වල හරිම ආතතිය.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒ අතින් මූ. ලෝකෙටම කෙළෙවලා හරි තමන්ගෙ රටට හොඳක් කරන්න හදන්නේ.
    අන්න එතැනදී මම චීනෙක් උනානම් එකෙන්ම ක්‍රෙඩිට් එක දෙනවා මූ ට. මෙයා විතරක් නෙමෙයි බන්, ඩොනල්ඩ් ට්‍රම්ප් බයිඩන් උනත් කරන්නේ තමන්ගේ රටේ උන්ට මිසක් අල්ලපු රටේ එකාලට නෙමෙයි. සීත කාලේ ආවම ඇමෙරිකන් උන් මැරිලා යනවා සෞදියේ ගේම ගහලා තෙල් ටිකයි ගෑස් ටිකයි නොගත්තොත්. ඒ නිසා ලෝකේ අවුලලා හරි ඌ තමන්ගේ රටට කරනවා..