මේ Thread එක මම කලින් දැක්කා ඒත් Reply කරන්න විදිහක් තිබුනෙ නෑ Account එක Verified වුනේ නෑ Phone Verification අවුලක් නිසා. මේ Thread එක Save කරන් හිටියෙ Account එක හරි ගියාම Reply එකක් දානවා කියලා. AutoTouch වෙන සීන් එකේ Thread එකට Reply කරද්දි මේකත් මතක් උනා.
ඔය වැඩේටත් App එකක් තියෙනවා Lesser AudioSwitch කියලා
ඕකෙන් පුලුවන් Earphone එක ගහගෙන Audio එක අහන ගමන් Earphone එකේ Mic එකෙන් නැතුව Phone එකේ Mic එකෙන් Record කරන්න. කරන්න තියෙන්නෙ ඔය App එකෙන් Audio Output එක Earphone Select කරලා Audio Input එක Internal Microphone Select කරන්න විතරයි. හැබයි මේ App එක Android 9 වලින් පස්සෙ ඒවට පොඩි පොඩි Functional Issues තියෙනවා කියනවා. මගේ Android 7 අවුලක් නෑ කිසිම.