මම දන්නා තරමට UAE වල විතරක් ඉන්නවා 10000 කට වැඩිය !
ඉන්දියන් , බංගලී , පකියෙක් නම් කිසි කේස් එකක් නැතුව යන්න පුළුවන් , ලංකාවේ උන් ෆ්ලයිට් , සල්ලි නැතුව මහ පාරේ !
දැන් මට බයිය , ටොයියා , කියන්න එපා , මේවා තමා දැවෙන ප්රශ්න !
මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්නේ !