මෙන්න මේ කොම්ලට මෙතනොල් ලයිෂන් එකක් ගන්න උදව් කරපල්ලා ගුපියනේ ....
මේවා පව් වැඩ
නැත්නම් හරින්ද්රයට මල කරදරයක් වෙන්නේ
මේවා පව් වැඩ
නැත්නම් හරින්ද්රයට මල කරදරයක් වෙන්නේ
එතන Ans කරන විදිය බලන්න. o/L වෙනකම් විතරයි කරල තියෙන්නෙ කියන්නෙ.ඩිග්‍රි එකට ඉගෙන ගන්න කෙනෙක්ට ඩිග්‍රි එක තියෙනව කියල ක්ලේම් කරන්න පුලුවන්ද?
Code:https://youtu.be/fyF4VFMTGnY?t=194 https://youtu.be/fyF4VFMTGnY?t=625
වැදගෙන ඉන්න සෙට් එක මරුම සෙට් එක. එහෙම සෙට් එකක් අස්සෙ ඩොකා ලක්ෂ දෙක ගැහුව කියන්නෙම ගේමක්එතන Ans කරන විදිය බලන්න. o/L වෙනකම් විතරයි කරල තියෙන්නෙ කියන්නෙ.
DR. කෙනෙක්ට challenge කරන්නෙ. Dr කතාකරන්නෙ facts එක්ක.
කලිනුත් මන් මේකෙ කිව්ව. පොර cost analysis එකක් සුපිරියට කරලා තියනව කියල පේනව. පොර දන්න field එකෙන්. ඒකත් ෆේල්.