මෙන්න මේ ගාන හදන්නෙ කොහොමද?

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Oyala meka nikam oluwen haduwada nattan kohen hari baluwada nattan chatgpt eken ahuwada? @dilann @EKGuest @DHE
    මේවා සරල සුලුකිරීම්නේ හිතල සූත්‍රය හදාගන්න පුලුවන්. සුලුකිරීම calculator or excel වලින් කරන්න පුලුවන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,993
    113
    එකමත් එක රටක
    Oyala meka nikam oluwen haduwada nattan kohen hari baluwada nattan chatgpt eken ahuwada? @dilann @EKGuest @DHE
    ඔහොම ඒවා හදල ඇති නේ බන් . 101/100 ගුණයක් ගානේ 365ක් වැඩි වෙන්ව කියල තේරෙනව.
    ඕක 365 වාරයක් වැඩි කරාම එන උත්තරේ නම් cal එකෙන් ගහල ගත්තේ.