දැන් ඩොලර් එක කීයක් වෙනවද?
පාඩු නෑ නේ?
ඔන්න ලකුණු භාග ගහන්න ඔට්ටු නෑ.ඉතින් බැට් එක $1.06 වෙලා බොලේ $0.04 වෙන්නත් පුලුවන් නේ
නිකන් මිනිස්සුන්ගෙ කාලෙ නාස්ති කරන්න එපා තරගෙ කියපන් අපි බලන්නන් ස්කෝ බෝඩ් එකසංගක්කාර සහ මහේල ක්රිකට් තරඟයකදී දෙදෙනා එකතුව ලකුණු 20ක් රැස් කරන ලදී. සංගක්කාර විසින් මහේලට වඩා ලකුණු 5ක් රැස් කරන ලදී. මහේල විසින් ලබා ගත් ලකුණු සංඛාව සොයන්න.ඔන්න ලකුණු භාග ගහන්න ඔට්ටු නෑ.
y+x = 110මේක යූටියුබ් වීඩියෝ එකකින් ඉස්සුවේ. ඇත්තටම අපිට බැලූ බැල්මට පේන උත්තරේ නෙමෙයි මෙතන තියෙන්නේ. වීඩියෝ එක බලල තියෙන කට්ටිය මෙතන උත්තරේ දාන්න එපා. අනිත් කට්ටිය ට්රයි කරලා හරි උත්තරේ දාන්න.
බෝලෙයි බැට් එකෙයි වටිනාකමේ එකතුර ඩොලර් 1.10ක් වෙනවා.
බෝලෙට වඩා ඩොලර් එකක වැඩි වටිනාකමක් තියෙනවා බැට් එකට.
එතකොට බෝලේ වටිනාකම කීයද?
![]()
ගත්තු කඩේ එකාගෙන් අහන්න කියපන්කො ,නැත්නම් ඉන්වොඉස් එක නැද්ද ගත්තු ?මේක යූටියුබ් වීඩියෝ එකකින් ඉස්සුවේ. ඇත්තටම අපිට බැලූ බැල්මට පේන උත්තරේ නෙමෙයි මෙතන තියෙන්නේ. වීඩියෝ එක බලල තියෙන කට්ටිය මෙතන උත්තරේ දාන්න එපා. අනිත් කට්ටිය ට්රයි කරලා හරි උත්තරේ දාන්න.
බෝලෙයි බැට් එකෙයි වටිනාකමේ එකතුර ඩොලර් 1.10ක් වෙනවා.
බෝලෙට වඩා ඩොලර් එකක වැඩි වටිනාකමක් තියෙනවා බැට් එකට.
එතකොට බෝලේ වටිනාකම කීයද?
![]()
මේක යූටියුබ් වීඩියෝ එකකින් ඉස්සුවේ. ඇත්තටම අපිට බැලූ බැල්මට පේන උත්තරේ නෙමෙයි මෙතන තියෙන්නේ. වීඩියෝ එක බලල තියෙන කට්ටිය මෙතන උත්තරේ දාන්න එපා. අනිත් කට්ටිය ට්රයි කරලා හරි උත්තරේ දාන්න.
බෝලෙයි බැට් එකෙයි වටිනාකමේ එකතුර ඩොලර් 1.10ක් වෙනවා.
බෝලෙට වඩා ඩොලර් එකක වැඩි වටිනාකමක් තියෙනවා බැට් එකට.
එතකොට බෝලේ වටිනාකම කීයද?
![]()

සිම්පල් ගාණක් ඉතිං
එහෙනං බැට් එකේ ගාණ $1.10 යි, බෝලෙ $0.10 යිබැට් එක ගත්තම බෝලෙ ෆ්රී...

1.09 බැට් එකට ආදේශ කෙරුවම බෝලෙට එන්නෙ 0.01ක්බැට් එක $ 1.05 ඉදන් 1.09 වෙනකන් ඕනම අගයක් වෙන්න පුලුවන්. දීල තියෙන හින්ට් වලින් මේකයි හරිම උත්තරේ කියල කියන්න බෑ.
අම්ම ගහයි බැට් එකෙන්.දැනුයි දැක්කෙසිම්පල් ගාණක් ඉතිං
> ලකුණ දැක්කම කට්ටිය අසමානතාවයක් කියල හිතනව. එහෙම නෑ. එතනට ඍණ ලකුණ දාල ගාන හදන්න පුලුවන්
![]()

$1 ට සමාන වෙන්න ඕන කියල කොහෙවත් කියල නෑනෙ.. $1ට වැඩි වෙන්න ඕන කියල විතරයි තියෙන්නෙ1.09 බැට් එකට ආදේශ කෙරුවම බෝලෙට එන්නෙ 0.01ක්
1.09 - 1.01 ඩොලර් එකට සමාන නෑනෙ
බෝලේ වටිනාකමට වඩා බැට් එක ඩොලර් එකක් වැඩියි කියලනේ කියන්නේ.$1 ට සමාන වෙන්න ඕන කියල කොහෙවත් කියල නෑනෙ.. $1ට වැඩි වෙන්න ඕන කියල විතරයි තියෙන්නෙ