මෙන්න මේ ගාන හදපන්කෝ.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    සංගක්කාර සහ මහේල ක්‍රිකට් තරඟයකදී දෙදෙනා එකතුව ලකුණු 20ක් රැස් කරන ලදී. සංගක්කාර විසින් මහේලට වඩා ලකුණු 5ක් රැස් කරන ලදී. මහේල විසින් ලබා ගත් ලකුණු සංඛාව සොයන්න. :lol: ඔන්න ලකුණු භාග ගහන්න ඔට්ටු නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,317
    100,168
    113
    ඉතින් බැට් එක $1.06 වෙලා බොලේ $0.04 වෙන්නත් පුලුවන් නේ
    👉 බෝලෙට වඩා ඩොලර් එකක වැඩි වටිනාකමක් තියෙනවා බැට් එකට

    සංගක්කාර සහ මහේල ක්‍රිකට් තරඟයකදී දෙදෙනා එකතුව ලකුණු 20ක් රැස් කරන ලදී. සංගක්කාර විසින් මහේලට වඩා ලකුණු 5ක් රැස් කරන ලදී. මහේල විසින් ලබා ගත් ලකුණු සංඛාව සොයන්න. :lol: ඔන්න ලකුණු භාග ගහන්න ඔට්ටු නෑ.
    නිකන් මිනිස්සුන්ගෙ කාලෙ නාස්ති කරන්න එපා තරගෙ කියපන් අපි බලන්නන් ස්කෝ බෝඩ් එක
    ------ Post added on Aug 31, 2022 at 12:44 AM
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    මේක යූටියුබ් වීඩියෝ එකකින් ඉස්සුවේ. ඇත්තටම අපිට බැලූ බැල්මට පේන උත්තරේ නෙමෙයි මෙතන තියෙන්නේ. වීඩියෝ එක බලල තියෙන කට්ටිය මෙතන උත්තරේ දාන්න එපා. අනිත් කට්ටිය ට්‍රයි කරලා හරි උත්තරේ දාන්න.

    බෝලෙයි බැට් එකෙයි වටිනාකමේ එකතුර ඩොලර් 1.10ක් වෙනවා.
    බෝලෙට වඩා ඩොලර් එකක වැඩි වටිනාකමක් තියෙනවා බැට් එකට.

    එතකොට බෝලේ වටිනාකම කීයද?

    OmPEwo4.png
    y+x = 110
    x-y=-100
    2x = 10
    x = 5 cents (thoge ate gana)
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේක යූටියුබ් වීඩියෝ එකකින් ඉස්සුවේ. ඇත්තටම අපිට බැලූ බැල්මට පේන උත්තරේ නෙමෙයි මෙතන තියෙන්නේ. වීඩියෝ එක බලල තියෙන කට්ටිය මෙතන උත්තරේ දාන්න එපා. අනිත් කට්ටිය ට්‍රයි කරලා හරි උත්තරේ දාන්න.

    බෝලෙයි බැට් එකෙයි වටිනාකමේ එකතුර ඩොලර් 1.10ක් වෙනවා.
    බෝලෙට වඩා ඩොලර් එකක වැඩි වටිනාකමක් තියෙනවා බැට් එකට.

    එතකොට බෝලේ වටිනාකම කීයද?

    OmPEwo4.png
    ගත්තු කඩේ එකාගෙන් අහන්න කියපන්කො ,නැත්නම් ඉන්වොඉස් එක නැද්ද ගත්තු ?
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මේක යූටියුබ් වීඩියෝ එකකින් ඉස්සුවේ. ඇත්තටම අපිට බැලූ බැල්මට පේන උත්තරේ නෙමෙයි මෙතන තියෙන්නේ. වීඩියෝ එක බලල තියෙන කට්ටිය මෙතන උත්තරේ දාන්න එපා. අනිත් කට්ටිය ට්‍රයි කරලා හරි උත්තරේ දාන්න.

    බෝලෙයි බැට් එකෙයි වටිනාකමේ එකතුර ඩොලර් 1.10ක් වෙනවා.
    බෝලෙට වඩා ඩොලර් එකක වැඩි වටිනාකමක් තියෙනවා බැට් එකට.

    එතකොට බෝලේ වටිනාකම කීයද?

    OmPEwo4.png

    Veritasium?​

    • Wow
    Reactions: Heshan Daminda

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    ගානේ අමාරුවක් නෙවෙයි බන් තියෙන්නේ. ඕක 5 වසරේ පොඩි එකෙක් වුනත් හදාවි.
    ඕක අටුවා ටීකා නැතුව කෙලින්ම ඇහුවම එක පාරට ඔලුවට එන උත්තරේ වරදින සීන් එකනේ තියෙන්නේ.
    මූ ඉතින් අහපු විදිය අවුල් :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    දැනුයි දැක්කෙ :P සිම්පල් ගාණක් ඉතිං

    > ලකුණ දැක්කම කට්ටිය අසමානතාවයක් කියල හිතනව. එහෙම නෑ. එතනට ඍණ ලකුණ දාල ගාන හදන්න පුලුවන්

    C871o5h.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    බැට් එක $ 1.05 ඉදන් 1.09 වෙනකන් ඕනම අගයක් වෙන්න පුලුවන්. දීල තියෙන හින්ට් වලින් මේකයි හරිම උත්තරේ කියල කියන්න බෑ.
    1.09 බැට් එකට ආදේශ කෙරුවම බෝලෙට එන්නෙ 0.01ක්
    1.09 - 1.01 ඩොලර් එකට සමාන නෑනෙ
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    දැනුයි දැක්කෙ :P සිම්පල් ගාණක් ඉතිං

    > ලකුණ දැක්කම කට්ටිය අසමානතාවයක් කියල හිතනව. එහෙම නෑ. එතනට ඍණ ලකුණ දාල ගාන හදන්න පුලුවන්

    C871o5h.jpg
    අම්ම ගහයි බැට් එකෙන්. :lol:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    1.09 බැට් එකට ආදේශ කෙරුවම බෝලෙට එන්නෙ 0.01ක්
    1.09 - 1.01 ඩොලර් එකට සමාන නෑනෙ
    $1 ට සමාන වෙන්න ඕන කියල කොහෙවත් කියල නෑනෙ.. $1ට වැඩි වෙන්න ඕන කියල විතරයි තියෙන්නෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,996
    113
    34
    Kalutara
    $1 ට සමාන වෙන්න ඕන කියල කොහෙවත් කියල නෑනෙ.. $1ට වැඩි වෙන්න ඕන කියල විතරයි තියෙන්නෙ
    බෝලේ වටිනාකමට වඩා බැට් එක ඩොලර් එකක් වැඩියි කියලනේ කියන්නේ.