You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
thanks machan

ඇසල පෝ දින අරලියගහ මැදුරේ බණ
අපේ පිනටම පහලව, මහා වන අරණක වැඩසිට, බවුන් වඩමින්, තථාගත ධර්මය ලොවට දේශනා කරන්නා වූ, මහ රහතුන් වැඩි මග ඔස්සේ ග්රන්ථ පෙළ දහම් පිපාසිත අප සැම වෙනුවෙන් දැයට දායාද කළ වනවාසී, අති පූජණීය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ විසින් කොළඹ, අරලියගහ මන්දිරයේ පවත්වන ධර්ම දේශනය 2014 ජූලි 12 වන ඇසල පොහෝ දින උදෑසන 9.00 සිට ජාතික රූපවාහිනියේ "අමා දම් සිසිලස" වැඩසටහන ඔස්සේ ඔස්සේ විකාශය වේ. එම උතුම් ධර්ම දේශනාව නරඹා සතර අපායෙන් මිදීම උදෙසා කුසල් සිත් වඩවා ගැනීමට මෙත් සිතින් කෙරෙන ඇරයුමයි!
සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි!