මෙන්න මේ රෙදි ගන්න තැනක්

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    මෙන්න මේ රෙදි ගන්න තැනක් තියනව නම් කියමුකෝ..

    b0cfd460425057675b6f5a7fd7aee599.png


    මේවට කියන නම දන්නෙත් නෑ කඩේකින් අහන්නවත්.. අඩි දෙක හමාරේ කෑලි පාට දෙකතුනකින් ගන්න ඕනි වෙලා තියනවා
     
    • Like
    Reactions: B.Chat

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොටුවෙ නැති රෙද්දක් නෑ බන්
    ow Kotuwe ona reddak thiyenawa.

    e wagema oya garment thiyena pathiwala thiyenawa kali wikunana kada. ewalath athi. sapekshawa aduwata gaththaki.

    kali kiyanne me chuti kali nemei. redi role waling ithiri wena ewwa.