මෙන්න මේ ලැප් එක

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    Dan aye maru karana ekak ne neda? Aparade bn. Mage waradda.meka ddr5 8gb kiuwa. 512 ssd kiuwa mama hithuwa hoda athi kiyala. Kade ekath kiuwa meka supiri kiyala. Shit
    uba ganna kalin poddak youtube beluwe nedd? uba karana weda monada? VM windows 11 wl run karanna amarui oy ram eken. Linux ghl thm maath vm run karawanne 8GB ram
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    uba ganna kalin poddak youtube beluwe nedd? uba karana weda monada? VM windows 11 wl run karanna amarui oy ram eken. Linux ghl thm maath vm run karawanne 8GB ram
    Ne bn mata programming walata one software tika run kara gaththoth athi. Vm danne ne. Dan ithin monava karannada. Eke hitapu eka kiuwe patta kiyala bn. Un ithin dannavane owa. Mama hithuwe hoda athi kiyala bn :(
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Ne bn mata programming walata one software tika run kara gaththoth athi. Vm danne ne. Dan ithin monava karannada. Eke hitapu eka kiuwe patta kiyala bn. Un ithin dannavane owa. Mama hithuwe hoda athi kiyala bn :(
    Dan hithanna epa bn.. oka ube vada tikata athi vei. Oya vage lap ekal davasaka income eken ganna puluvan venna vada tika karanna ☺☺
     
    • Love
    • Like
    Reactions: Commex and Asmodeus

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Dan aye maru karana ekak ne neda? Aparade bn. Mage waradda.meka ddr5 8gb kiuwa. 512 ssd kiuwa mama hithuwa hoda athi kiyala. Kade ekath kiuwa meka supiri kiyala. Shit
    ඕවා හදිසියේ කරන වැඩ නෙමෙයි කියලා කිව්වේ නිකන් නෙමෙයි පුතී
     
    • Sad
    Reactions: Commex

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    "ideapad 1" budget laptop එකක් අනික ryzen 3 වලට 8GB+512 ඇති. වරදක් නෑ ඔය ඩිසිෂන් එකේ ඔන්න 4GB උනානම් මදි රැම් විතරක් වැඩි කරලා වැඩක් නෑ cpu එකත් ඕන එහෙම ගන්න ගියොත් ලක්ෂ 2 පනිනවා pc build වගේ ඕවගෙ upgrade ගැන ඕනවට වඩා හොයන්න එපා තේරුමක් නැහැ
     
    • Love
    Reactions: Commex

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    ape ekekk aran rath wenw boka wenn
    මම දැන් අවුරුදු 10ක් විතර තිස්සේ AMD පාවිච්චි කරන්නේ (ලැප්ටොප් තුනක්).. ඔය කියන රත්විල්ල රත්වෙන්නේ නැනේ බන්... 2013වගේ ගත්ත AMD E1 තියෙන එකත් තාම වැඩ...
     
    • Love
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Thinkpad Brand new nam na bro. Used thamai tiyenne.
    I have got a brand new one bro. For a brand new, that price is okay. Isn’t it?

    මම දැන් අවුරුදු 10ක් විතර තිස්සේ AMD පාවිච්චි කරන්නේ (ලැප්ටොප් තුනක්).. ඔය කියන රත්විල්ල රත්වෙන්නේ නැනේ බන්... 2013වගේ ගත්ත AMD E1 තියෙන එකත් තාම වැඩ...
    What do you think about this laptop bro? Is it worth?
    ------ Post added on Sep 20, 2023 at 1:51 PM
     
    • Like
    Reactions: kevin_levin

    intel idea pad