දන්නෙ නැති නිසා අහන්නෙ.. කොහොමද අත්සන් කරන්න wedding එකට ගියේ.. public function වලට යන එක තහනම් නේද..![]()
ඒ public functions කියන්නේ ඔය පාරේ තියෙන shows, ඔය එක එක සංදර්ශන අනංමනං වලට.
වෙඩින් වලට යන්න තහනම් නෑ.
එදා නං මම ගියේ උසාවි යන ගමන් මයි.
උදේ ගිහිල්ලා වෙඩින් එකට සයින් කරලා පැය භාගයක් විතර ඉදලා උසාවියට ගියා.
ෆන්ක්ශන් එකට මම හිටියේ නෑ.
හැබැයි එහෙම ඉන්න බෑ කියල තහනමක් නෑ.




