මෙන්න මේ වගේ

thanujaka

Well-known member
  • දන්නෙ නැති නිසා අහන්නෙ.. කොහොමද අත්සන් කරන්න wedding එකට ගියේ.. public function වලට යන එක තහනම් නේද.. :confused:

    ඒ public functions කියන්නේ ඔය පාරේ තියෙන shows, ඔය එක එක සංදර්ශන අනංමනං වලට.
    වෙඩින් වලට යන්න තහනම් නෑ.
    එදා නං මම ගියේ උසාවි යන ගමන් මයි.
    උදේ ගිහිල්ලා වෙඩින් එකට සයින් කරලා පැය භාගයක් විතර ඉදලා උසාවියට ගියා.
    ෆන්ක්ශන් එකට මම හිටියේ නෑ.
    හැබැයි එහෙම ඉන්න බෑ කියල තහනමක් නෑ.
     

    thanujaka

    Well-known member
  • affa... :(

    කෙල්ලෙක් එක්ක best-friend යාලුකමක් තිබුනා අවුරුදු 4ක් විතර..
    අවුරුදු හතර ඉවරවෙලා ඇහුවා. අහන්න කලින් දහස් පාරක් විතර හිතුවා අහනවද නැද්ද කියල.
    කෙල්ලත් කැමති වුනා. මාස 3ක් වත් affair එක තිබුනෙ නැ බන් හේතුවක් නැතිවම ඒකි යන්න ගියා.
    මං ඒකිට ඒ දවස්වල ලොකු ලොකු දේවල් නොදුන්නට ඒ හිටපු කාලේ මගේ top priority එක දුන්නා හැම වෙලේම..
    දැන් නම් ඒකිට කොල්ලෙක් ඉන්නවා හොයල දිපු එකක්. ලගදි බදියි උන්.

    ඒකිගෙ හොදම යාලුවා මේ ලගදි බැන්දා. මේකිත් ලගදි බදිනවා කියල දැනෙනකොට මට හෙන sick එක වගේ
    මට තාම හොද එකක් හරිගියෙ නැහැ බන් වැඩක් කරගෙන පාඩුවෙ ඉන්නව
    ඒකි මගේ හිතේ හිටපු තැන වෙන කාගෙන් හරි replace වුන දවසට මේ sick එක ඇරිල යාවි. එතකන් හූල්ලනවා
    :rolleyes:
    කෙල්ලන්ට එහෙම මුල් තැන දීල ජීවත් වෙන්න හොද නෑ බං.
    ජීවිතේ උඩට උඩට යන්න තමයි ටාර්ගට් කරන්න ඕනේ.
    එතකොට තමන් ඉන්න පොසිශන් එක අනුව චොයිසස් ගොඩක් අපිට හම්බවෙනවා.
    ඒක තමයි කරන්න ඕනේ.
     

    thanujaka

    Well-known member
  • :(:(එතකොට එ අයියට අහු උන එෆෙයා එක තිබ්බ කොල්ලා නෙමෙයි ද එ කෙනා බැන්දෙ..:confused:

    ඒ කෙනාවම තමයි මම හිතන්නේ බැන්දේ.
    පස්සේ කාලෙක එයාගේ දැන් තියෙන සම්බන්දේ නවත්තන්නං ආයේ එයත් එක්ක යාලු වෙන්න් කියලත් කිව්වා.
    එතකොට මට එයා එපා වෙලා ඉවරයි.
     

    thanujaka

    Well-known member
  • අම්මෝ යකෝ අවුරුදු 6ක් ලව් කරලත් පොඩ්ඩක් හම්බෙන්න බැරි වුනාට පිට යනවා නම් යකෝ අපිට එකක් සැට් වුනොත් කුමන කතාද. :shocked:

    ඒවගේ කෙල්ලෝ ඒ විදිහටම හරි අපේ ජීවිත වලින් හැලිලා යන්නෙත් එක අතකට අපේ වාසනාවට.
    ඒක හරියට හිරවෙච්ච සපත්තු දෙකක් වගේ.
    කකුලට හුගක් හිර සපත්තු දෙකක් දාගෙන උඹ range rover ගියත්, හිල්ටන් එකෙන් කෑවත් වැඩක් නෑ ජීවිතේ කිසි comfort එකක් නෑ හරිම අමාරුවෙන් හිතේ නොසතුටින් තමා උඹට ඉන්න වෙන්නේ
    අන්න ඒ වගේ තමයි ගෑනු ගැනිල්ලත්. හරි ගෑනියෙක් ස්ව්ට් උනේ නැත්තං මොන සැප සම්පත් තිබ්බත් වැඩක් නෑ.
     
    • Like
    Reactions: Bart_Allen

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    මගේ පලවෙනි ලව් එක පිලියන්දල කෙල්ලෙක්.
    අපේ ෆැමිලීස් දෙකෙන්ම හොදටම අදුරනවා.
    කෙල්ලගෙයි මගෙයි දෙන්නගෙම ෆස්ට් අෆෙයාර් එක තමයි ඒක.
    අවුරුදු 6ක් තිබ්බ අෆෙයාර් එක.
    කෙල්ලගේ අම්ම දැනන් හිටියා අපි දෙන්න යාලුයි කියල තාත්ත දැනන් හිටියේ නෑ ඒත්.
    අන්කල් ඇවිල්ලා කෙල්ලගේ පැත්තෙන් වෙඩින් එකට අත්සන් කරන්න මට කතා කලා.
    බෑ කියන්නත් බෑ.
    ආන්ටි ඇවිල්ලා හොරෙන් මගේ දිහා බලනවා ඉන්වයිට් කරන්න ආපු දවසේ.
    මේ අවුරුද්දේ පෙබරවාරි වල වෙඩින් එක තිබ්බා.
    අන්තිමට මම ගිහිල්ලා ෆස්ට් එක වෙන කොල්ලෙකුට බන්දලා දීලා ගෙදර ආවා.
    තනි ඇහැට ඇඩුනා ඒ වෙලාවෙනං මට.
    කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ සීන් එක.
    වන් සයිඩ් ලව් නං තිබ්බ ඉස්කෝලේ යන කාලේ බං දැන් මොන ලව් ද?


    Huththo.................
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ කෙනාවම තමයි මම හිතන්නේ බැන්දේ.
    පස්සේ කාලෙක එයාගේ දැන් තියෙන සම්බන්දේ නවත්තන්නං ආයේ එයත් එක්ක යාලු වෙන්න් කියලත් කිව්වා.
    එතකොට මට එයා එපා වෙලා ඉවරයි.

    :lol::lol:අපරාදෙ නෙහ්.......එතකොට ආයෙ ටික කාලෙකින් ආයෙ එකම පටන් ගන්න තිබ්බා එයාට:cool:
     

    thanujaka

    Well-known member
  • ගිහින් බන්දලා දුන්නෙ එකද:lol::lol:

    අන්කල් දැනන් හිටියේ නෑ.
    ඇවිල්ලා කිව්වම බෑ කියන්න විදිහකුත් නෑ ලොකුකම කියල හිතනවා ඊලගට.
    ඒ නිසා ගිහිල්ලා බන්දලා දීලා සන්ක්වික් එකකුත් බීලා උසාවි ගියා..:rofl:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මගේ පලවෙනි ලව් එක පිලියන්දල කෙල්ලෙක්.
    අපේ ෆැමිලීස් දෙකෙන්ම හොදටම අදුරනවා.
    කෙල්ලගෙයි මගෙයි දෙන්නගෙම ෆස්ට් අෆෙයාර් එක තමයි ඒක.
    අවුරුදු 6ක් තිබ්බ අෆෙයාර් එක.
    කෙල්ලගේ අම්ම දැනන් හිටියා අපි දෙන්න යාලුයි කියල තාත්ත දැනන් හිටියේ නෑ ඒත්.
    අන්කල් ඇවිල්ලා කෙල්ලගේ පැත්තෙන් වෙඩින් එකට අත්සන් කරන්න මට කතා කලා.
    බෑ කියන්නත් බෑ.
    ආන්ටි ඇවිල්ලා හොරෙන් මගේ දිහා බලනවා ඉන්වයිට් කරන්න ආපු දවසේ.
    මේ අවුරුද්දේ පෙබරවාරි වල වෙඩින් එක තිබ්බා.
    අන්තිමට මම ගිහිල්ලා ෆස්ට් එක වෙන කොල්ලෙකුට බන්දලා දීලා ගෙදර ආවා.
    තනි ඇහැට ඇඩුනා ඒ වෙලාවෙනං මට.
    කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ සීන් එක.
    වන් සයිඩ් ලව් නං තිබ්බ ඉස්කෝලේ යන කාලේ බං දැන් මොන ලව් ද?

    Hammo eka
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අන්කල් දැනන් හිටියේ නෑ.
    ඇවිල්ලා කිව්වම බෑ කියන්න විදිහකුත් නෑ ලොකුකම කියල හිතනවා ඊලගට.
    ඒ නිසා ගිහිල්ලා බන්දලා දීලා සන්ක්වික් එකකුත් බීලා උසාවි ගියා..:rofl:

    මදි මදි මදි හරි නම් සන්ක්වික් 2ක් ම බොන්න ඔනි....
     

    Eng_man

    Active member
  • Apr 15, 2018
    224
    73
    28
    කෙල්ලන්ට එහෙම මුල් තැන දීල ජීවත් වෙන්න හොද නෑ බං.
    ජීවිතේ උඩට උඩට යන්න තමයි ටාර්ගට් කරන්න ඕනේ.
    එතකොට තමන් ඉන්න පොසිශන් එක අනුව චොයිසස් ගොඩක් අපිට හම්බවෙනවා.
    ඒක තමයි කරන්න ඕනේ.

    aththa ,mchn
     

    thanujaka

    Well-known member
  • Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :yes: ගොඩක් සීන් තිබ්බ බන්.. හැමදේකින්ම ඈත්වෙලා දැන්නම් ජීවිතේ ගොඩ දාන ගමනේ තනියම යනවා :yes:
    කෙල්ලෙක් ඇවිත් කැමැත්ත ඇහුවත් දැන්නම් කැමැත්තක් හිතෙන එකක් නෑ කියල හිතෙනවා.. එච්චරටම ලවු සීන් එපා වෙලා ගිහිල්ලා..
    කියන්නනම් ගොඩක් දේවල් තියෙනවා.. මේකෙ පිටු ගනන් ලියන්න තරම්..
    ඒත් කිසිම තේරුමක් නෑ... මගේ ගමන මම යනවා..!