මෙන්න මේ petrol tank එක කීයද?

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හිල් දෙකක් විතරයි නම් ඉතින් පාස්ස ගනිං බං. නැත්තම් Recondition ඒවත් තියෙනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    Order eka dunna aluth ekakak gennanna. Mokada ayeth parippuwak kanna ona nahane. Passanna gihin. Salli nathi kaletama thamai mokak hari reddak wenne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    ටැංකිය ගලවන්නෙ කොහොමද බං seat එක ගලවල අර tank pin එක ගැලෙව්ව. ඒත් ඇද්දට ගැලවෙන්නෙ නැහැ. කොහෙ හරි ඇණයක් තියේද ගලවන්න? :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    ටැංකිය ගලවන්නෙ කොහොමද බං seat එක ගලවල අර tank pin එක ගැලෙව්ව. ඒත් ඇද්දට ගැලවෙන්නෙ නැහැ. කොහෙ හරි ඇණයක් තියේද ගලවන්න? :confused:

    BUMP
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    up
    kauruhari wedi thibbada? :lol:

    ටැංකිය ගලවන්නෙ කොහොමද බං seat එක ගලවල අර tank pin එක ගැලෙව්ව. ඒත් ඇද්දට ගැලවෙන්නෙ නැහැ. කොහෙ හරි ඇණයක් තියේද ගලවන්න? :confused:
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    ටැංකිය ගලවන්නෙ කොහොමද බං seat එක ගලවල අර tank pin එක ගැලෙව්ව. ඒත් ඇද්දට ගැලවෙන්නෙ නැහැ. කොහෙ හරි ඇණයක් තියේද ගලවන්න? :confused:

    සීට් එක යටින්ම දෙපැත්තේ ඇණ දෙකක් තියෙනවා. ඒක පේන්නේ බැටරි තියෙන කප් දෙක ගැලෙව්වම. තව පෙට්‍රල් ගහන කරාමෙත් බයික් යතුර දාලා ගලවලා පැත්තකින් තියපං. නැත්නම් ඒක පිටින් ඇද්දට එන්නෙත් නෑ.
    මං බයික් ගැන දන්න රෙද්දක් නෑ. ගූගල් එකේ පින්තූර බලන් කිව්වේ. පල්සර් එකක ටැංකිය ගලවනවා බලන් හිටියා සෑහෙන ඉස්සර...මගේ ළඟ තියෙන්නේ හීරෝ හොන්ඩා එකක්...
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    ZPTHH07.jpg

    ඔය විදිහටම තමයි බජාජ් එකෙත් මං හිතන්නේ
     
    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    ටැංකිය ගලවන්නෙ කොහොමද බං seat එක ගලවල අර tank pin එක ගැලෙව්ව. ඒත් ඇද්දට ගැලවෙන්නෙ නැහැ. කොහෙ හරි ඇණයක් තියේද ගලවන්න? :confused:

    watch a youtube video if you think you can handle that

    otherwise contact a mechanic to do it.:yes:

    my cute little bitch;)
     
    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    කෑගල්ලෙ හේමසි ග්රූප් එකෙන් පොඩ්ඩක් අහල බලපන් අලුත් එකක් 10ක් විතර වෙයි!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    කෑගල්ලෙ හේමසි ග්රූප් එකෙන් පොඩ්ඩක් අහල බලපන් අලුත් එකක් 10ක් විතර වෙයි!

    නැහැ බං අලුත් එක 20000 වෙනවා...:oo: