මෙන්න මේ UPS එකට හරියන බැටරිය මොකක්ද?

SL_Designz

Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    1645933853084.png


    mn gatte meka mage prolink 650va ekata..

    https://www.daraz.lk/products/i117300507-s1030336581.html?urlFlag=true&mp=1
     
    • Wow
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක UPS එකට ගහන්න බෑනේ🙄
    ඔය පරණ UPS එක කාට හරි විකුණල 20000 mAh power bank එකක් ගනින්. ඒකට ඔය කේබල් එක දැම්මනම් පැය 24ක් අදින්න පුලුවන් අවුලක් නැතුව
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    ඔය පරණ UPS එක කාට හරි විකුණල 20000 mAh power bank එකක් ගනින්. ඒකට ඔය කේබල් එක දැම්මනම් පැය 24ක් අදින්න පුලුවන් අවුලක් නැතුව
    පවර් බෑන්ක් එකකින් එච්චර පුලුවන්ද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පවර් බෑන්ක් එකකින් එච්චර පුලුවන්ද?
    ඉස්සර @RTLU විකුණපු mini ups එකේ තියෙන්නෙ 18650 බැටරි හතරක්. ඒකෙන් පැය 7+ක් අදින්න පුලුවන්. එතකොට අර power tank එකෙත් තියෙන්නෙ 18650 තුනක්. ඒකෙනුත් පැය 5ක් පුලුවන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    ඉස්සර @RTLU විකුණපු mini ups එකේ තියෙන්නෙ 18650 බැටරි හතරක්. ඒකෙන් පැය 7+ක් අදින්න පුලුවන්. එතකොට අර power tank එකෙත් තියෙන්නෙ 18650 තුනක්. ඒකෙනුත් පැය 5ක් පුලුවන්
    18650

    panasonic 3400mah wage 6 ka gahagatta nam

    Aye supiri
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    20000mah kiyanne 1a load ekak peya 20 adinna puluwan kiyana eka ne.

    router ekata 1a walata wada aduwen gannawa atte. Power adapter eke rating balapan 1a wage out ekak atte a kiyanne 1a walata wada load eka adui godak welawata
    na machan, 20000mAh kiyanne battery capacity. (with 3.7V nominal voltage),

    oka 12V weddi capacity 6166mAh wage wenawa ideally. practically 5000mAh wage weyi (due to inefficiencies)
     
    • Like
    Reactions: Lakshan-Seram

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,831
    560
    113
    Mageth thibba 1.2 UPS ekak (cctv ekata gahapu) mama Nugegoda supermarket eke multi9 kiyana kadeta deela battery eka maru kara 5,000 wage giye. Warrenty ekakuth hambawunada koheda.
     
    • Wow
    Reactions: Heshan Daminda

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    ඔය පරණ UPS එක කාට හරි විකුණල 20000 mAh power bank එකක් ගනින්. ඒකට ඔය කේබල් එක දැම්මනම් පැය 24ක් අදින්න පුලුවන් අවුලක් නැතුව
    ba ehema ba 5000mah powerbank + stepup cable eken max 1hr puluwan. 10000mah eken little more than 2hrs. mage 5000 mah eka cycles 70k vitara used so podak adui time eka
     
    • Wow
    Reactions: Heshan Daminda

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    muchan UPS eken laptop eka charge karanna puluwan neda?.... ethakota ;

    1. router eka connect karala paya keeyak wage thiya ganna puluwanda?
    2. normally how many hours can use?
    3. mey model eka hodai da?

    1645937807668.png
     
    • Sad
    Reactions: Heshan Daminda

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    muchan UPS eken laptop eka charge karanna puluwan neda?.... ethakota ;

    1. router eka connect karala paya keeyak wage thiya ganna puluwanda?
    2. normally how many hours can use?
    3. mey model eka hodai da?

    View attachment 161943
    prolink battery eka reliable. 2yrs warranty. habai 5000ta tibba eka dan 8000i.

    1 - 7hrs 20mins (router only)
    2 - can charge laptop. full charge or half charge depends on ur capacity and battery usage (off karala charge karot wadi welawak, on eke charge karoth adu welawak)