මෙන්න මේ UPS එකට හරියන බැටරිය මොකක්ද?

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    prolink battery eka reliable. 2yrs warranty. habai 5000ta tibba eka dan 8000i.

    1 - 7hrs 20mins (router only)
    2 - can charge laptop. full charge or half charge depends on ur capacity and battery usage (off karala charge karot wadi welawak, on eke charge karoth adu welawak)
    thanks muchan for the advise. ok I will buy this.. :yes: (y)(y)(y)(y)
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    prolink battery eka reliable. 2yrs warranty. habai 5000ta tibba eka dan 8000i.

    1 - 7hrs 20mins (router only)
    2 - can charge laptop. full charge or half charge depends on ur capacity and battery usage (off karala charge karot wadi welawak, on eke charge karoth adu welawak)
    එහෙනම් මම බැටරිය රීප්ලේස් කරන්නද බන්? බය නැතුව පැය ගානක් ඇදගන්න පුළුවන් නේද රවුටරේ විතරක්?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Prolink PRO701SFC

    JR8Y0hB.png

    WhsAiq1.png

    බැටරියේ තමා පරණ ups එකේ අවුල තියෙන්නේ. ඒකයි රවුටරේ විතරක් කරන්ට් එක දුන්නත් විනාඩි 20න් ඕෆ් වෙන්නේ, මේකට ගැලපෙනම බැටරිය මොකක්ද? ඩරස් එකේ තියේ නම් ලින්ක් එකක් එක්ක දාහල්ලකෝ. 🙄
    ඕකෙ ගහලම තියනව විනාඩි 20යි තියෙන්නෙ කියල :D
     
    • Sad
    Reactions: Heshan Daminda

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,186
    -83
    113
    ඔය පරණ UPS එක කාට හරි විකුණල 20000 mAh power bank එකක් ගනින්. ඒකට ඔය කේබල් එක දැම්මනම් පැය 24ක් අදින්න පුලුවන් අවුලක් නැතුව
    Lap ekakata use karanna barida me widiyata?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Oke battery dekak thiyenawa. Dekama ganna oni. Prolink battery ekak 4000k wenawane. Chinese ewwa daala balanna echchara saarthakanan na habai. Mageth okak thiyenawa
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    Oke battery dekak thiyenawa. Dekama ganna oni. Prolink battery ekak 4000k wenawane. Chinese ewwa daala balanna echchara saarthakanan na habai. Mageth okak thiyenawa
    බැටරි දෙකක් තියෙනවා පම්කක්.. එකයි තියෙන්නේ. මම චයිනීස් එකක් ගෙනල්ලා ගැහුවා.. රවුටරේ වැඩ පැය 5ක්. හෙට දවසම කරන්ට් නෑ අපිට,. බලන්න ඕන පැය 8ක් වැඩ කරයිද කියල.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    බැටරි දෙකක් තියෙනවා පම්කක්.. එකයි තියෙන්නේ. මම චයිනීස් එකක් ගෙනල්ලා ගැහුවා.. රවුටරේ වැඩ පැය 5ක්. හෙට දවසම කරන්ට් නෑ අපිට,. බලන්න ඕන පැය 8ක් වැඩ කරයිද කියල.
    Ah dan dakke 650 kiyala 😜 mage thiyenne 1200. Chinese kochchara kal wada karaida kiyala balahanko 😂 aayi chinese magul ganne na

    me mage temporary setup ekak. Okkoma chinese battery daala thiyenne. Melo rahak na

    C9E87E1A-2FA1-4513-9217-9721B56BE15E.jpeg
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    Ah dan dakke 650 kiyala 😜 mage thiyenne 1200. Chinese kochchara kal wada karaida kiyala balahanko 😂 aayi chinese magul ganne na
    1200 එකක් තියෙනවා DCP ඒකෙ එක බැටරියක් බැස්සම අනිකට මාරු වෙද්දී ආයේ රිලේ එක වැටෙනවා ඇහෙනවද?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    1200 එකක් තියෙනවා DCP ඒකෙ එක බැටරියක් බැස්සම අනිකට මාරු වෙද්දී ආයේ රිලේ එක වැටෙනවා ඇහෙනවද?
    Battery deka parallel bro. Bahinne ekata dekama. Ekakata passe ekak newe. PC eka duwanna ba naththan
     
    • Wow
    Reactions: Heshan Daminda