මෙන්න මු ආපහු ඇවිල්ල. මොකද මු මෙච්චර ලංකාවට එන්නෙ.
දැන් මු හතරවෙනි හරි පස්වෙනි පාරටද කොහෙද ආවේ.
දැන් මු හතරවෙනි හරි පස්වෙනි පාරටද කොහෙද ආවේ.
Last edited:
මෙන්න මු ආපහු ඇවිල්ල. මොකද මු මෙච්චර ලංකාවට එන්නෙ.
ඌට දැන් සෑහෙන views subs තියනව බන්අපේ උන්ව ලේසියෙන් චූන් කරන්න පුලුවන් නිසා.
ඔව් මුගේ සින් එක තියනවRacist
ඌට දැන් සෑහෙන views subs තියනව බන්
මම කියන්නේ මු ඇයි නිතරම ලන්ක්වම තොර ගන්නේ. දැන් 5පරක් විතර ආව..දැන් සෑහෙන views subs තියනව ඒකයි![]()
apee un uda panan rata giyaata suddo lankawe agaya dannwa ekai meheta enne. aa ratawalwala tiyenne goo weather balanna dewalut naa mehe wageඑකෙක් යද්දි එකෙක් එනවා ඒකත් මරු..මොනවා උනත් මුන්ගේ වෙන රට වල ඒව ලංකාව වගේ ආතල් නෑ..
මිනිස්සුත් එක්ක interact වෙන්න හොද මේ වගේ රටවල් නේ. ඌ රටවල් වල ලස්සම පෙන්නන එකෙක් නෙවෙයි නේ.මම කියන්නේ මු ඇයි නිතරම ලන්ක්වම තොර ගන්නේ. දැන් 5පරක් විතර ආව..
ඔවු හැබැයි ලංකවේ උන් මුගේ අන්ත වීඩියෝ වලට වැඩ ගොඩක් මු එක්ක ෆිට් උනත් එක්ක. මු ඒකට කැමති ඇති.මිනිස්සුත් එක්ක interact වෙන්න හොද මේ වගේ රටවල් නේ. ඌ රටවල් වල ලස්සම පෙන්නන එකෙක් නෙවෙයි නේ.
ඉතින් හොදයි නෙ ලන්කාව බල්න්න මිනිස්සු එනව මුගෙ විඩියෝ හින්ද....මට නිකමට හිතුන මෙලහට ත්‍රෙඩ් එකක් දාල ඇති කියලමම කියන්නේ මු ඇයි නිතරම ලන්ක්වම තොර ගන්නේ. දැන් 5පරක් විතර ආව..
Meka thamayi seen eka... Europe lassanata thibbata travel vlog ekak kaloth one dimensional... Lankawe wage athal kotiyayi... Muge video ekak tyanawa mu scooter eke yaddi para kone piduru kandakata gini aran... Eka porak baldiyakin wathura edala niwanawa... Mu eka asse gihin hena athal ekak gannawa... Europe wala una nam fire brigade eken ewilla... Minissu ayin karala wenama seen ekak... Meke thiyana samahara simple athal wena ratakata gihin ganna be...මිනිස්සුත් එක්ක interact වෙන්න හොද මේ වගේ රටවල් නේ. ඌ රටවල් වල ලස්සම පෙන්නන එකෙක් නෙවෙයි නේ.