මෙන්න යකො මුආපහු ලංකාවට ඇවිල්ල

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අවුලක් නෙවෙයි බං. හැම තිස්සෙම ලංකාවටම එන්නෙ මොකද කියල බැලුවෙ
    ඉතින් බන් ඕකා ලංකාවට කියක් හරි ගේන පැත්තේ නෙමේද ඉන්නේ?
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඉතින් බන් ඕකා ලංකාවට කියක් හරි ගේන පැත්තේ නෙමේද ඉන්නේ?
    එක හරි බන්. එත් මම අහන්නේ අයි මු ලංකවට නිතරම එන්න විශේෂත්වය කියල. මිනිස්සු නිසාද? රට ලස්සන නිසාද?
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Karima padaya mu...white suprimecy wage inne..
    He thinks being white is privileged
    ගොඩක් උන්ට ඕක සින් එක තේරෙන්නේ නැ ඉතින්. මු හොදයි එත් මුගේ ඔය සින් එක ඇතුලෙන් තියනවා. අර අසර්බයිජාන් කොල්ල නම් එහෙම එකෙක් නෙවෙයි හැබැයි දාවුඩ් කියන එකා..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,690
    21,373
    113
    ගොඩක් උන්ට ඕක සින් එක තේරෙන්නේ නැ ඉතින්. මු හොදයි එත් මුගේ ඔය සින් එක ඇතුලෙන් තියනවා. අර අසර්බයිජාන් කොල්ල නම් එහෙම එකෙක් නෙවෙයි හැබැයි දාවුඩ් කියන එකා..
    ඔව් සල්ලි ටිකක් විසි කල ගමන් අපේ උන් සුද්දගේ පුකත් ලෙව කයි...
    හැබැයි වීඩියෝ බලද්දී ඕනි එකෙක්ට තේරෙනවා හැරල්ඩ් ගේ හාමු මහත්තයා ගතියක් තියෙනවා කියලා දුප්පත් රත්වලට ආවම...

    හැරල්ඩ් කාරයා උගේ රෙසිස්ට් ගතිය වහා ගන්න ගොඩක් ට්‍රයි කරනවා..හැබැයි එළියට පනින වෙලාවල් තියේ ඕකා white guy white guy ඌව refer කරනවා සහ ඌ කියන සමහර දේවල් වලින් තේරෙන්නේ ඌ colonialism වලට කැමති කියලා....
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,690
    21,373
    113
    Ai mu racist kiyanne?
    ඌ කියලා තියෙනවා colonialism අවුලක් නෑ කියලා....

    මූ racist කියලා බැලු බැල්මට කියන්න... බෑ හැබයි obvious දෙයක් තමයි මූ ට්‍රැවල් කරන දුප්පත් රටවලදි ඌ ඒ රට්වල මිනිස්සුන්ට වඩා superior කියලා හිතන් ඉන්නවා....පොඩ්ඩක් neo nazi ගති ලක්ශන තියෙන්නේ...

    පඩයා!
     
    • Love
    Reactions: Kalegana and Boole

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    ඌ කියලා තියෙනවා colonialism අවුලක් නෑ කියලා....

    මූ racist කියලා බැලු බැල්මට කියන්න... බෑ හැබයි obvious දෙයක් තමයි මූ ට්‍රැවල් කරන දුප්පත් රටවලදි ඌ ඒ රට්වල මිනිස්සුන්ට වඩා superior කියලා හිතන් ඉන්නවා....පොඩ්ඩක් neo nazi ගති ලක්ශන තියෙන්නේ...

    පඩයා!
    Uge nikan ehema attitude ekak matah penila thiyenawa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එක හරි බන්. එත් මම අහන්නේ අයි මු ලංකවට නිතරම එන්න විශේෂත්වය කියල. මිනිස්සු නිසාද? රට ලස්සන නිසාද?
    එකෙන් වැඩක් නැනේ බන් අපිට. ලංකාවට ඩොලර් එකක් හරි එනවා නම් ඒ මදිද මේ වෙලේ? අපි උගේ හමේ පාට පිප්පියේ දිග බලල වැඩ නැනේ
     
    • Like
    Reactions: x game and Kalegana

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    මෙන්න මු ආපහු ඇවිල්ල. මොකද මු මෙච්චර ලංකාවට එන්නෙ.
    දැන් මු හතරවෙනි හරි පස්වෙනි පාරටද කොහෙද ආවේ.

    Deyyoh! :love2:
     
    • Love
    Reactions: Kalegana