ඉතින් බන් ඕකා ලංකාවට කියක් හරි ගේන පැත්තේ නෙමේද ඉන්නේ?අවුලක් නෙවෙයි බං. හැම තිස්සෙම ලංකාවටම එන්නෙ මොකද කියල බැලුවෙ
එක හරි බන්. එත් මම අහන්නේ අයි මු ලංකවට නිතරම එන්න විශේෂත්වය කියල. මිනිස්සු නිසාද? රට ලස්සන නිසාද?ඉතින් බන් ඕකා ලංකාවට කියක් හරි ගේන පැත්තේ නෙමේද ඉන්නේ?
ගොඩක් උන්ට ඕක සින් එක තේරෙන්නේ නැ ඉතින්. මු හොදයි එත් මුගේ ඔය සින් එක ඇතුලෙන් තියනවා. අර අසර්බයිජාන් කොල්ල නම් එහෙම එකෙක් නෙවෙයි හැබැයි දාවුඩ් කියන එකා..Karima padaya mu...white suprimecy wage inne..
He thinks being white is privileged
ඔව් සල්ලි ටිකක් විසි කල ගමන් අපේ උන් සුද්දගේ පුකත් ලෙව කයි...ගොඩක් උන්ට ඕක සින් එක තේරෙන්නේ නැ ඉතින්. මු හොදයි එත් මුගේ ඔය සින් එක ඇතුලෙන් තියනවා. අර අසර්බයිජාන් කොල්ල නම් එහෙම එකෙක් නෙවෙයි හැබැයි දාවුඩ් කියන එකා..
මාත් හිතන්නේ එහෙම තමයිපරණ recording එකක්.දැන් දාන්න ඇති බන්
ඌ කියලා තියෙනවා colonialism අවුලක් නෑ කියලා....Ai mu racist kiyanne?
Uge nikan ehema attitude ekak matah penila thiyenawaඌ කියලා තියෙනවා colonialism අවුලක් නෑ කියලා....
මූ racist කියලා බැලු බැල්මට කියන්න... බෑ හැබයි obvious දෙයක් තමයි මූ ට්‍රැවල් කරන දුප්පත් රටවලදි ඌ ඒ රට්වල මිනිස්සුන්ට වඩා superior කියලා හිතන් ඉන්නවා....පොඩ්ඩක් neo nazi ගති ලක්ශන තියෙන්නේ...
පඩයා!
එකෙන් වැඩක් නැනේ බන් අපිට. ලංකාවට ඩොලර් එකක් හරි එනවා නම් ඒ මදිද මේ වෙලේ? අපි උගේ හමේ පාට පිප්පියේ දිග බලල වැඩ නැනේඑක හරි බන්. එත් මම අහන්නේ අයි මු ලංකවට නිතරම එන්න විශේෂත්වය කියල. මිනිස්සු නිසාද? රට ලස්සන නිසාද?
අප් කරන්න දෙයක් නෑ නේ බන්. ඌට videos වලට මිලියන් ගණන් views තියනව . subs 2mil +චැනල් එක අප් කරන්න
Switzerland wala inna jathiya
Closet Nazi
මෙන්න මු ආපහු ඇවිල්ල. මොකද මු මෙච්චර ලංකාවට එන්නෙ.
දැන් මු හතරවෙනි හරි පස්වෙනි පාරටද කොහෙද ආවේ.