මෙන්න යකො මුආපහු ලංකාවට ඇවිල්ල

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ගොඩක් උන්ට ඕක සින් එක තේරෙන්නේ නැ ඉතින්. මු හොදයි එත් මුගේ ඔය සින් එක ඇතුලෙන් තියනවා. අර අසර්බයිජාන් කොල්ල නම් එහෙම එකෙක් නෙවෙයි හැබැයි දාවුඩ් කියන එකා..
    ඌව විතරයි මෙහෙ ව්ලොග් කරන උන්ගෙන් සෙට් උනේ මට.

    හැරල්ඩ් නම් මේ වගේ 3rd world country එකකට ආපුවම හෙන පකයා කියල හිතන් ඉන්නේ
     
    • Love
    Reactions: Kalegana

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    එක හරි බන්. එත් මම අහන්නේ අයි මු ලංකවට නිතරම එන්න විශේෂත්වය කියල. මිනිස්සු නිසාද? රට ලස්සන නිසාද?
    එන එක එපා කරමු කැරියව රිපොට් කරමු
     
    • Like
    Reactions: Kalegana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත
    අප් කරන්න දෙයක් නෑ නේ බන්. ඌට videos වලට මිලියන් ගණන් views තියනව . subs 2mil +
    මේන්ටේන් කරගන්න ඕනේ, තියනවනේ කියලා නිකං හිටියම හැමිනෙනවා
     
    • Like
    Reactions: Kalegana

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113

    මේ වගේ වුන්ගේ විඩියෝ බලන කලු කැත සිංහලුන්ට මුන් පුකෙනුත් හිනා වෙනවා ඇති.
    මුන් නොම්බර එකේ sexist and racists ලා
    ලංකාව වගේ 3rd world රටවල් වලට එන්නෙ easy pussy හොයාගෙන
    එක්කො නැත්නම් පොඩි කෙල්ලො හොයාගෙන
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,610
    10,840
    113
    Nugegoda, Sri Lanka

    මේ වගේ වුන්ගේ විඩියෝ බලන කලු කැත සිංහලුන්ට මුන් පුකෙනුත් හිනා වෙනවා ඇති.
    මුන් නොම්බර එකේ sexist and racists ලා
    ලංකාව වගේ 3rd world රටවල් වලට එන්නෙ easy pussy හොයාගෙන
    එක්කො නැත්නම් පොඩි කෙල්ලො හොයාගෙන

    Mekawa Rusian un allagena elewwada koheda.. anika moota languages baraganak puluwan..
     
    • Like
    Reactions: Kalegana

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඕකට උත්තරයක් මේකෙන් ගනින්.
    මම වැල්ලේ ඉන්න කාලේ සුද්දෙක් එතන කඩෙන් තැඹිලි ගෙඩියක් අරං බොන ගමන් කතාවට සැට් උනා
    ඌත් ඔය හැරල්ඩ් අයියා වගේ පොරක් ජර්මන්
    ඌ කියනවා උබල හරි වාසනාවන්ත ජාතියක් නේ බං
    අපි (යුරෝපේ උන්) අව්රුද්දේම වැඩ කරලා වින්ටර් එකට පට්ට සීතලේ උදේ නැගිටලා වැඩට ගිහිං කට්ට කාල හොයා ගන්න ගානෙන් වැකේෂන් එකට ලංකාව වගේ රටකට ඇවිත් රස්නෙට මුහුද අයිනේ සී බ්‍රිස් එක විඳගෙන යනව. උබලට ඒ ආතල් එක හැමදාම තීනවා 🤗
    ඉතිං ඔය අතරේ අනිත් උන් බිස්නස් ටෝක්
    සුද්ද කියනවා ඌ අර කඩෙන් මේවා ගත්තලු අර පැත්තෙ මේ පැත්තෙ ඇවිදින්න ගියා බ්ලා බ්ලා
    ඔතන වෙනම ලෝකයක් නේ
    ඌ කැමරාවෙන් වීඩියෝ පාරක් දැම්ම නං හැරල්ඩ් වගේ පැයක් දෙකක් හොද ට්‍රෙන්ඩ් වෙන වීඩියෝ එකක්
    යුරෝපේ ඔහොම ටෝක් කරන්න ඕඩියන්ස් එකක් නෑ
    ලංකාවේ පොලේ ගියත් ආතල් නේ

    පිටරට ජිවිතේ කටුකබව ගැන උගෙ බ්‍රාහ්මණ ටෝක් අහං යස් යස් කියල අන්තිමට ඌ යද්දී මම කිව්වා මටත් යුරෝපේ යන්න සැට් උනොත් මාත් යනෝ කියල :ROFLMAO:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    Mekawa Rusian un allagena elewwada koheda.. anika moota languages baraganak puluwan..
    ඔය පිකප් ආටිස්ට් සීන් එකේ ඔන්ලයින් කමියුනිටීස් තියනවා eastern european කෑලි වලට ගහන්නම රශියන් යුක්‍රේනියන් වගේ languages ඉගෙන ගන්නව.
    මුන් කියන්නෙ white cock එකට 3rd world රටවල ගෑනු දෙයියන්ට වගේ සලකනවලු
    කසාඳ බඳින්නම් වගේ බොරුවට පෙන්නගෙන හිටියම UK හරි USA පැනගන්න කෙල්ලො ඕන තරන් නමන්න පුලුවන්ලු
    මුන් ඒ රටවල මිනිස්සු විශේෂයෙන්ම කොල්ලො ගැන කියන ඒව ඇහුවනම් මුන්ව දැක්ක තැන ගල් ගහල පන්නවා
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,690
    21,373
    113

    මේ වගේ වුන්ගේ විඩියෝ බලන කලු කැත සිංහලුන්ට මුන් පුකෙනුත් හිනා වෙනවා ඇති.
    මුන් නොම්බර එකේ sexist and racists ලා
    ලංකාව වගේ 3rd world රටවල් වලට එන්නෙ easy pussy හොයාගෙන
    එක්කො නැත්නම් පොඩි කෙල්ලො හොයාගෙන

    මේකෙම රිප්ලයි බලපන්කෝ ඌ ඩොලර් ගෙනවලු...ගොඩේ හැත්තට ඉතින් ඩොලර් පෙන්නුවම පුකත් දෙයි....
    ගේනව පකක්...

    හැරල්ඩ් කාරයා තායිලන්ඩ් වල vulnerable ගෑණුන්ට නිකන් ගහලා චාටර් වෙලත් තිබ්බා...
    ට්‍රැවල් කරද්දී හුකප් සීන් නෝමල් දෙයක්...හැබැයි මේ කරියා එකත් කරලා තියෙන්නේ රවට්ටලා හුකලා...
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    මේකෙම රිප්ලයි බලපන්කෝ ඌ ඩොලර් ගෙනවලු...ගොඩේ හැත්තට ඉතින් ඩොලර් පෙන්නුවම පුකත් දෙයි....
    ගේනව පකක්...

    හැරල්ඩ් කාරයා තායිලන්ඩ් වල vulnerable ගෑණුන්ට නිකන් ගහලා චාටර් වෙලත් තිබ්බා...
    ට්‍රැවල් කරද්දී හුකප් සීන් නෝමල් දෙයක්...හැබැයි මේ කරියා එකත් කරලා තියෙන්නේ රවට්ටලා හුකලා...
    මුන්ගෙ ඔන්ලයින් කොමියුනිටි තියනව
    ගිහිල්ල බලපන් කොච්චර toxic ද කියල
    මුන් 3rd world රටවල මිනිස්සුන්ව නිකන් වඳුරො ගාණට දාල කතා කරන්නේ
    මෙහෙත් ඉතින් ඉන්නවනේ පෘතිගීසින්ට කියල ඇරගත්ත පරම්පරා වලින් ජාතක වුන් ටිකක්
    උන්ට ඉතින් හෙන ලොකු පොරවල්

    එහෙ තමන්ගේ කසාද ගෑනිට හටියට ගහගන්න බැරි low value beta males ලා
    මෙහෙ ඇවිල්ල යුරෝප් පාස්පෝට් එක නිසා හෙන පොරවල් වෙලා
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    godak suddonta mehe, anik south east asian counties hariyata paradise wage
    moko food, accomodation cheap, good beaches, chill life etc
    Europe wala wathura sithalai
    Lankawa podi hebai sahena loku diversity ekak thiyenawa. 1,2 week tour ekakin godak wenas dewal balanna puluwan

    Lankawe godak sinhaluta meka therenne nehe. Aus, USA pannina balanne. Suddo eke anith paththa

    That's the answer I usually get from speaking to tourists. But the truth is some of the locals do not really appreciate it or jst take it for granted
     
    Last edited:
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඕකට උත්තරයක් මේකෙන් ගනින්.
    මම වැල්ලේ ඉන්න කාලේ සුද්දෙක් එතන කඩෙන් තැඹිලි ගෙඩියක් අරං බොන ගමන් කතාවට සැට් උනා
    ඌත් ඔය හැරල්ඩ් අයියා වගේ පොරක් ජර්මන්
    ඌ කියනවා උබල හරි වාසනාවන්ත ජාතියක් නේ බං
    අපි (යුරෝපේ උන්) අව්රුද්දේම වැඩ කරලා වින්ටර් එකට පට්ට සීතලේ උදේ නැගිටලා වැඩට ගිහිං කට්ට කාල හොයා ගන්න ගානෙන් වැකේෂන් එකට ලංකාව වගේ රටකට ඇවිත් රස්නෙට මුහුද අයිනේ සී බ්‍රිස් එක විඳගෙන යනව. උබලට ඒ ආතල් එක හැමදාම තීනවා 🤗
    ඉතිං ඔය අතරේ අනිත් උන් බිස්නස් ටෝක්
    සුද්ද කියනවා ඌ අර කඩෙන් මේවා ගත්තලු අර පැත්තෙ මේ පැත්තෙ ඇවිදින්න ගියා බ්ලා බ්ලා
    ඔතන වෙනම ලෝකයක් නේ
    ඌ කැමරාවෙන් වීඩියෝ පාරක් දැම්ම නං හැරල්ඩ් වගේ පැයක් දෙකක් හොද ට්‍රෙන්ඩ් වෙන වීඩියෝ එකක්
    යුරෝපේ ඔහොම ටෝක් කරන්න ඕඩියන්ස් එකක් නෑ
    ලංකාවේ පොලේ ගියත් ආතල් නේ

    පිටරට ජිවිතේ කටුකබව ගැන උගෙ බ්‍රාහ්මණ ටෝක් අහං යස් යස් කියල අන්තිමට ඌ යද්දී මම කිව්වා මටත් යුරෝපේ යන්න සැට් උනොත් මාත් යනෝ කියල :ROFLMAO:
    මේකත් ඇත්ත..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ලෝකෙ ලේසියෙන්ම චූන් කරන්න පුලුවන් ජාතිය ඉන්නෙ මේකෙ නිසා. සබ්ස් එන්නෙ හෝල්සේල්

    තව දෙතුන්පාරක් ආවොත් ජාතික වීරයෙක් කරන්නත් බැරි නෑ
    ------ Post added on Jun 14, 2023 at 4:21 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,236
    113
    ලෝකෙ ලේසියෙන්ම චූන් කරන්න පුලුවන් ජාතිය ඉන්නෙ මේකෙ නිසා. සබ්ස් එන්නෙ හෝල්සේල්

    තව දෙතුන්පාරක් ආවොත් ජාතික වීරයෙක් කරන්නත් බැරි නෑ
    ------ Post added on Jun 14, 2023 at 4:21 PM
    තවපාරක් ආවොත් දෙරණෙ කොටා Interview කරයි, HariTV අයිය දුක අහයි, හරීන්ද්‍ර මූ ඉන්න හොටෙල් එකේ රවුමක් ගිහින් පෙන්නයි, තව එකෙක් බෑග් එක ඇරල පෙන්නයි
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සමහර චැනල් තියනවා ලංකාවට එනකොට වීව්ස් 200යි සබ් 150යි හැබැයි යනකොට වීව්ස් ලක්ෂයයි සබ් 35000යි ආන්නේකත් එක හේතුවක් 😁😁😁😁😁😁
     
    • Like
    Reactions: JokerFan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    හැරලද්ට නේද ලංකාවේ යක්ක පුතෙක් සෙට් උනේ ජෙරමි කියල