මෙන්න යකෝ දුමින්ද!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෙන්න යකෝ දුමින්ද!

    මේක දැක්කේ දැන් ටික වෙලාවකට කලින් FB එකේ දුමින්දගේ ඔෆිසියල් පේජ් එකේ තිබිල.
    මේක දාල තිබුනේ Gym Sessions Sept 2011 කියල..:oo:
    මුට වෙඩි වැදුනේ මිට කලින්ද පස්සෙද කියල නම් මට මතක නෑ..:dull:
    මොන මගුල උනත් බලපල්ලකො මේ ටික.:P

    578731_10151932493140556_1917362224_n.jpg

    179574_10151932493265556_1921759248_n.jpg

    182096_10151932493380556_1552931885_n.jpg

    555802_10151932493430556_1694889823_n.jpg

    :P:P:P
     
    • Like
    Reactions: Diego97 and kinkon

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිටි බීලා, පෙති ගහලා නැත්නම් ඔය ඇඟ හදාගන්න අවුරුදු පහකට වැඩිය යන්න ඇති.. ඇග හදාගත්තා වගේ නෙමෙයි පරිස්සම් කරන්න මාර කට්ටක් කන්න වෙනවා.. නැත්නම් අවුරුදු ගානක් කාපු කට්ට අපරාදෙ.. ඇග හදාගන්නවට වඩා වේගයෙන් ඇග අඩුවෙනවා ව්‍යයාම නැති වුණ ගමන්.. :yes::yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පිටි බීලා, පෙති ගහලා නැත්නම් ඔය ඇඟ හදාගන්න අවුරුදු පහකට වැඩිය යන්න ඇති.. ඇග හදාගත්තා වගේ නෙමෙයි පරිස්සම් කරන්න මාර කට්ටක් කන්න වෙනවා.. නැත්නම් අවුරුදු ගානක් කාපු කට්ට අපරාදෙ.. ඇග හදාගන්නවට වඩා වේගයෙන් ඇග අඩුවෙනවා ව්‍යයාම නැති වුණ ගමන්.. :yes::yes:

    :yes::yes::yes:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මේ අවුරුදු 3ක 4ක ප්‍රතිඵල.. :D:yes::yes: පෙති සහ පිටි පාවිච්චියක් නැතුව..

    attachment.php

    its u?

    really nice.
    අපිටනම් කවදත් ඔහොම කරගන්න බැහැ.
    පුළුවන්නම් බඩ අඩුකරගන්නේ කොහොමද කියල ටිකක් කියන්
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේ අවුරුදු 3ක 4ක ප්‍රතිඵල.. :D:yes::yes: පෙති සහ පිටි පාවිච්චියක් නැතුව..

    attachment.php

    its u?

    really nice.
    අපිටනම් කවදත් ඔහොම කරගන්න බැහැ.
    පුළුවන්නම් බඩ අඩුකරගන්නේ කොහොමද කියල ටිකක් කියන්

    me umbe workout plan eka sira ekak ma wenna one... maxxa machan...

    pmmali : umba me bada adu kara ganna ekak kiyanawa... mama me atakatu tika wahaganna widihak hoyanawa...
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Muge mole awul nahe machan..eka boruvak..mu hodin inne...balahallako velavata ena vidiha...oya fb eke photos dala thiyenne peramaga hadaganna thamai..