මෙන්න යකෝ දුමින්ද!
මේක දැක්කේ දැන් ටික වෙලාවකට කලින් FB එකේ දුමින්දගේ ඔෆිසියල් පේජ් එකේ තිබිල.
මේක දාල තිබුනේ Gym Sessions Sept 2011 කියල..
මුට වෙඩි වැදුනේ මිට කලින්ද පස්සෙද කියල නම් මට මතක නෑ..
මොන මගුල උනත් බලපල්ලකො මේ ටික.

මේක දාල තිබුනේ Gym Sessions Sept 2011 කියල..

මුට වෙඩි වැදුනේ මිට කලින්ද පස්සෙද කියල නම් මට මතක නෑ..

මොන මගුල උනත් බලපල්ලකො මේ ටික.