මෙන්න රණවිරුවන්ට සලකන හැටි

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙන්න රණවිරුවන්ට සලකන හැටි

    284552_138701239547842_120046164746683_257881_1641589_n.jpg
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ආණ්ඩුවෙ ඉන්න පර බල්ලොන්ට රණවිරුවො මතක් වෙන්නේ. රණවිරුදින, නිදහස් දින වලට විතරයි. උන්ට ඊට පස්සේ ලංකාව බේරගත්තේ කවුද කියලවත් මතක නෑ. මටනං ආණ්ඩුවේ මහලොකු දේශපේමින්ට කියන්න තියෙන්නේ, ‍යකෝ උඹලය වඩා පාරේ ඉන්න හිගන්නත් හොදයි කියලා
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    munwa thiyanna watinne na para ballo

    ko ara mr wa leawakana desha pramiyo tika

    ආණ්ඩුවෙ ඉන්න පර බල්ලොන්ට රණවිරුවො මතක් වෙන්නේ. රණවිරුදින, නිදහස් දින වලට විතරයි. උන්ට ඊට පස්සේ ලංකාව බේරගත්තේ කවුද කියලවත් මතක නෑ. මටනං ආණ්ඩුවේ මහලොකු දේශපේමින්ට කියන්න තියෙන්නේ, ‍යකෝ උඹලය වඩා පාරේ ඉන්න හිගන්නත් හොදයි කියලා

    අනිවා.. පුළුවන් නම් ඇවිල්ලා මේවටත් උත්තර දීලා පලයල්ලා..
    තොපේ මහ උන් වාසියක් නැත්නම් හුජ්ජ කරන්නෙවත් නැති ජාතියේ පර බල්ලෝ ටිකක්..
    අපි නම් අපේ රණ විරුවන්ව කවදාවත් අමතක කරන්නේ නෑ..
    කොටින්ව අතුගාලා දාන්න පුළුවන් උනේ ඒ විරුවෝ නිසා කියන එක හැමදාම හිතේ තියෙනවා..