මේ වගේ ඇන්ටික් බස් දැකල නෑ :eek:
kinkon Well-known member Aug 5, 2007 115,938 2 116,015 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 19, 2025 #21 මේ වගේ ඇන්ටික් බස් දැකල නෑ Reactions: Kalegana, NRTG, Chimpanzee Putha and 3 others
War Fighter Well-known member Mar 22, 2017 9,090 1 28,599 113 Jan 19, 2025 #22 මම 90 ගනන් වල මැද හරියේ තාත්තාගේ ගමේ යන කොට දික්වැල්ල බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා ගමට ගියේ බස් විදියට සේවය සපයපු ලොරියකින්. Reactions: Kalegana, NRTG, Chimpanzee Putha and 2 others
මම 90 ගනන් වල මැද හරියේ තාත්තාගේ ගමේ යන කොට දික්වැල්ල බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා ගමට ගියේ බස් විදියට සේවය සපයපු ලොරියකින්.
NRTG Well-known member Oct 19, 2019 41,018 198,405 113 Colombo, Sri Lanka Jan 20, 2025 #23 සුපිරි බස් එක අපේ තාත්තා කියනවා ඉස්සර ඔය පොඩි ජර්නි, රෝසා වගේ ෆ්ලැට් රූෆ් බස් පාරේ දිව්වලු. අපේ තාත්තා අඩි 6කටත් වැඩිය උසයි. ඉතින් බස් එකට නැගලා හිටගෙන ගියොත් බැහැලා පැය කාලක් විතර යනවලු කොන්ද යතා තත්වයට පත් වෙන්න Reactions: kinkon, Kalegana, War Fighter and 1 other person
සුපිරි බස් එක අපේ තාත්තා කියනවා ඉස්සර ඔය පොඩි ජර්නි, රෝසා වගේ ෆ්ලැට් රූෆ් බස් පාරේ දිව්වලු. අපේ තාත්තා අඩි 6කටත් වැඩිය උසයි. ඉතින් බස් එකට නැගලා හිටගෙන ගියොත් බැහැලා පැය කාලක් විතර යනවලු කොන්ද යතා තත්වයට පත් වෙන්න
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Jan 20, 2025 #24 Mr Bones said: ලංකාවේ හදපු එකක්ද බන් ඒ ? Click to expand... ලක්වේ හදපු එකක්ද කියල නම් දන්නේ නැ. jamiezue said: මෙහෙම බස් 1991 දි තිබ්බෙ නෑනෙ?. බස් එකේ නම්බර් එකත් සස්පිශස් (එඩිට් -සමහරවිට තියෙන්නත් ඇති. හරියටම මතක නෑ) Click to expand... අපෝ තිබ්බ බන්. මට මතකයි 90 ගණන් වල මුල් කාලේ කතරගම ගොඩක් දිව්වේ ලොරි දෙපැත්තට බංකු ගහල. ගාල්ලේ ඉඳන් උණවටුනට දිව්වෙත් පොඩි වැන් බස් වෙනුවට ගොඩක්. Reactions: Mr Bones, jamiezue, War Fighter and 1 other person
Mr Bones said: ලංකාවේ හදපු එකක්ද බන් ඒ ? Click to expand... ලක්වේ හදපු එකක්ද කියල නම් දන්නේ නැ. jamiezue said: මෙහෙම බස් 1991 දි තිබ්බෙ නෑනෙ?. බස් එකේ නම්බර් එකත් සස්පිශස් (එඩිට් -සමහරවිට තියෙන්නත් ඇති. හරියටම මතක නෑ) Click to expand... අපෝ තිබ්බ බන්. මට මතකයි 90 ගණන් වල මුල් කාලේ කතරගම ගොඩක් දිව්වේ ලොරි දෙපැත්තට බංකු ගහල. ගාල්ලේ ඉඳන් උණවටුනට දිව්වෙත් පොඩි වැන් බස් වෙනුවට ගොඩක්.