මෙන්න ලංකාවේ වැඩ්ඩෙක්
ආස හිතුන නිසා playlist එකම එක හුස්මට බෑවා.

EDM ආස බුවාලට ඉතින් පෙන් එකකට දාගෙන Car Player එකෙ දාගන්නත් පුලුවන්.
පාවිච්චි කරල තියෙන්නෙ FL Studio වගේ..
තව හෙන සෙට් එකක්ම මුගෙ channel එකේ තියේ..

EDM ආස බුවාලට ඉතින් පෙන් එකකට දාගෙන Car Player එකෙ දාගන්නත් පුලුවන්.

පාවිච්චි කරල තියෙන්නෙ FL Studio වගේ..

තව හෙන සෙට් එකක්ම මුගෙ channel එකේ තියේ..

Last edited: