මෙන්න ලංකාවේ වැඩ්ඩෙක්

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මෙන්න ලංකාවේ වැඩ්ඩෙක්

    ආස හිතුන නිසා playlist එකම එක හුස්මට බෑවා. :dull: ;)

    EDM ආස බුවාලට ඉතින් පෙන් එකකට දාගෙන Car Player එකෙ දාගන්නත් පුලුවන්. :)

    පාවිච්චි කරල තියෙන්නෙ FL Studio වගේ.. :)

























    තව හෙන සෙට් එකක්ම මුගෙ channel එකේ තියේ.. :P

     
    Last edited:

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    කවුද මේ ටැග් දාපු එවුන් .. ඔය චැනල් එක මගෙ නෙවේ ඕයි.:lol: :rofl:
     
    Last edited: