මෙන්න ලංකවේ කොල්ලෝ වගයක් කරන VFX යොදාගෙන කරන sci fi series එකක්.
මම මේක දැක්ක අද FB එකේ පොස්ට් එකක. මේක නම් නියම වැඩක්. ප්රාථමික වගේ පෙනුනට මම නම් කියන්නේ හොද උත්සාහයක්. තවත් ඉදිරියට වැරදි හදන් මිට වඩා උසස් තත්වෙට මුන්ට හදන්න පුළුවන් වේවි. ඇක්ටින්ග් නම් උපරිම මදි, මුන් ඉතින් පලවෙනි පාරට ඇක්ට කරන නිසා වෙන්න ඇති. මේක කරන්නේ නම් කවුද කියල දන්නේ නැ. තවම එපසොඩ් 2යි
මේකේ නම Triton