KCl කාබනික වෙන විදිය කියපන් කෝ මට. ඔය පෝර වලට P එන විදියත් කියපන්කො..
හරියට බලපන් ඕක. වැරදි හොයපන් පස්සේ.
KCl කාබනික වෙන විදිය කියපන් කෝ මට. ඔය පෝර වලට P එන විදියත් කියපන්කො..
ඕන් ඉතින් හරකෙක් උම්බෑ කිව්වා. වෙච්චර වෙලා මෙතන හැම එකාම කතා උනේ පොහොර ගැන. හරකෙක් ඇවිල්ල කෑවා ඒක.
වෙන ව්දිහ කියල එකක් නැ, කාබනික පෝර ගේන්නෙ බයිල කියවන්ඩ එපා , යකෝ රසායන පෝර ගේන්ඩ ඕන නම් ඔච්චර නටන්ඩ ඕනද, උබලගෙ තියෙන්නෙ මහ මොට්ට කතාKCl කාබනික වෙන විදිය කියපන් කෝ මට. ඔය පෝර වලට P එන විදියත් කියපන්කො..
කෟමිනාශක තහනම් කරා කියලා හොදටම විශ්වාසද?දෙකම. දෙකම තහනම්. බඩු නෑ. ඕනෑම කරන එකක් තිබ්බොත් ගෙන්නන්න පුළුවන්.
ඒවා ඉතින් කොහෙන්ද දන්නේ නෑ. හැබැයි Organic phosphorus fertilizers කියල ජාතියකුත් තියනවා . ඔක්කොම oraganic කරන්න ඕන නම් ඒවාට විදි තියනවා, හැබැයි ඕක niche market එකක්.ඔය වස part එක එන්නේ පොස්පරස් දාන්න ගියාම නේ. දැන් ඔය කාබනික පෝර වලට පොස්පරස් කොහෙන්ද ?
yes. අතයවෂම දෙයක් තිබ්බොත් ගෙන්නන්න පුළුවන්. යකෝ පොඩි වැරැද්ද නෙවේ හොයන්න ඕන. කොහෙන් හරි වස කන එක නතර කරන එක හරි අඩු කරන එක හරි. දේශපාලනේ වැඩක් නැහැ මේවට.කෟමිනාශක තහනම් කරා කියලා හොදටම විශ්වාසද?
පව් යකෝ.. අසරණ කරන්න එපා මුන්ව..KCl කාබනික වෙන විදිය කියපන් කෝ මට. ඔය පෝර වලට P එන විදියත් කියපන්කො..
මොට්ටයා KCl කාබනික පෝරක් වෙන හැටි කියපන්.. ඔය කොම්පොස්ට් මගුලේ තියන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අඩු N ටිකක්. පිටින් අනිත් ඒවා රසායනික ද්‍රව විදියට එකතු කරනවා.වෙන ව්දිහ කියල එකක් නැ, කාබනික පෝර ගේන්නෙ බයිල කියවන්ඩ එපා , යකෝ රසායන පෝර ගේන්ඩ ඕන නම් ඔච්චර නටන්ඩ ඕනද, උබලගෙ තියෙන්නෙ මහ මොට්ට කතා
data card එකක් ඕනද. number එක දාපන් PM එකක්. හරියට බලන්නේ නැතුව කියවන්න එපා.පව් යකෝ.. අසරණ කරන්න එපා මුන්ව..![]()
මේක කියපන්කො. උඹට කන්න ඕන 100% රසායනික පොහොර වලින් හදපු ඒවාද නැත්තන් පුළුවන් තරම් රසායනික වලින් ඈත් කරලා හදපු ඒවාද? කොහොමද ආස? උඹට දිරවන්නේ නැති seen එකක් තියෙනවා වගේ.මොට්ටයා KCl කාබනික පෝරක් වෙන හැටි කියපන්.. ඔය කොම්පොස්ට් මගුලේ තියන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අඩු N ටිකක්. පිටින් අනිත් ඒවා රසායනික ද්‍රව විදියට එකතු කරනවා.
කෟමිනාශක නම් තහනම් බවක් මම දැනගෙන නෑ ..තවම ලංකාවේ තියන බෝග කෟමිනාශක නැතුව වගා කරන්න බැහැ .. කෘමිනාෂක තහනම් නම් ඒකට විසදුමක් ගේන්නේ නැත්තේ ඇයි ..yes. අතයවෂම දෙයක් තිබ්බොත් ගෙන්නන්න පුළුවන්. යකෝ පොඩි වැරැද්ද නෙවේ හොයන්න ඕන. කොහෙන් හරි වස කන එක නතර කරන එක හරි අඩු කරන එක හරි. දේශපාලනේ වැඩක් නැහැ මේවට.
ඒවා ඉතින් කොහෙන්ද දන්නේ නෑ. හැබැයි Organic phosphorus fertilizers කියල ජාතියකුත් තියනවා . ඔක්කොම oraganic කරන්න ඕන නම් ඒවාට විදි තියනවා, හැබැයි ඕක niche market එකක්.
කීයක් දාන්න පුළුවන්ද? number එක එවන්නම්..data card එකක් ඕනද. number එක දාපන් PM එකක්. හරියට බලන්නේ නැතුව කියවන්න එපා.
මේක කියපන්කො. උඹට කන්න ඕන 100% රසායනික පොහොර වලින් හදපු ඒවාද නැත්තන් පුළුවන් තරම් රසායනික වලින් ඈත් කරලා හදපු ඒවාද? කොහොමද ආස? උඹට දිරවන්නේ නැති seen එකක් තියෙනවා වගේ.
------ Post added on Oct 12, 2021 at 6:36 PM
ඒකට තියෙනව ස්වභාවික කෘමිනාශකකෟමිනාශක නම් තහනම් බවක් මම දැනගෙන නෑ ..තවම ලංකාවේ තියන බෝග කෟමිනාශක නැතුව වගා කරන්න බැහැ .. කෘමිනාෂක තහනම් නම් ඒකට විසදුමක් ගේන්නේ නැත්තේ ඇයි ..
ප්රශ්නය වැරදියට තේරුම්ගත්තම වැරදි විසඳුම් දෙන්නෙ. වකුගඩු ලෙඩවෙන්න පොහොර සම්බන්ධයක් නෑ. වල් නාශක සම්බන්ධයි කියල සැකයක් තිබුනෙ. ඒකත් නලින්ද සිල්වගෙ / චන්න ජයසුමනගෙ / නාතදෙයියන්ගෙ ටීම් එකේ සොයාගැනීමක්.දැන් රසයකින් පොහොර නවත්තපු එක හොඳ නැහැ. එතකොට තව වකුගඩු රෝහල් හැදුවට කමක් නැහැ? මොකක්ද මේ දෙකෙන් ඔයාට වෙන්න ඕන.
කරන්න දෙයක් නැත්නම් මොකක්ද කරන්න කියන්නේ. දැන් එතකොට පිටරටින් ගෙන ටික රසායනික පොහොර දාලා නිසා මෙහේ ඒවටත් දාන කියලද කියන්නේ? නැත්නම් උඹේ විසඳුම කියපන්කො.




100% Organic ටික ටික අඩු වෙනවා නේ ?? එහෙම තමයි වෙන්නේ ලබන මහා කන්නේ වෙනකොට 100%100% Organic නොවුනත් දෙන්න පුළුවන් හොඳම විසඳුමක්.
දැන් ඒක organic නෙවේ කියලා පොහොර ඔක්කොම රසායනික කරන්න ඕනද?
යකෝ ගොන් මී හරකෝ වස කන එක කොහෙන් හරි නවත්තන්න බැරි නම් අඩු කරන එක හරි කරන්න ඕන.
උඹත් අර ගිරිපුර ඇත්තෝ එකේ ගල්පතයා වගේ. උඹට කියන්න ඕන තරම් නිදහසට කරුණු තියෙනවා. හැබැයි කිසි දෙකට විසඳුම් නැහැ.




