මෙන්න ලබන සඳුදා සිට ගොවියන්ට ලැබෙන පොහොර...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    KCl කාබනික වෙන විදිය කියපන් කෝ මට. ඔය පෝර වලට P එන විදියත් කියපන්කො..
    වෙන ව්දිහ කියල එකක් නැ, කාබනික පෝර ගේන්නෙ බයිල කියවන්ඩ එපා , යකෝ රසායන පෝර ගේන්ඩ ඕන නම් ඔච්චර නටන්ඩ ඕනද, උබලගෙ තියෙන්නෙ මහ මොට්ට කතා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය වස part එක එන්නේ පොස්පරස් දාන්න ගියාම නේ. දැන් ඔය කාබනික පෝර වලට පොස්පරස් කොහෙන්ද ?
    ඒවා ඉතින් කොහෙන්ද දන්නේ නෑ. හැබැයි Organic phosphorus fertilizers කියල ජාතියකුත් තියනවා . ඔක්කොම oraganic කරන්න ඕන නම් ඒවාට විදි තියනවා, හැබැයි ඕක niche market එකක්.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    කෟමිනාශක තහනම් කරා කියලා හොදටම විශ්වාසද?
    yes. අතයවෂම දෙයක් තිබ්බොත් ගෙන්නන්න පුළුවන්. යකෝ පොඩි වැරැද්ද නෙවේ හොයන්න ඕන. කොහෙන් හරි වස කන එක නතර කරන එක හරි අඩු කරන එක හරි. දේශපාලනේ වැඩක් නැහැ මේවට.
     
    • Dislike
    Reactions: Bitter Truth

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    හරියට බලපන් ඕක. වැරදි හොයපන් පස්සේ.

    මුන් ඩේට කැපෙන නිසා විඩියෝ එක බලන්නෙ නැ බන්, ඒකනෙ අහන්නෙ P එන්නෙ කොහොමද කියල, මහින්දානන්ද අපුරුවට කියනග P එන හැට් මුන් බලල නැ ඩේට කැපෙනවනෙ..
     
    • Haha
    Reactions: ESL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    වෙන ව්දිහ කියල එකක් නැ, කාබනික පෝර ගේන්නෙ බයිල කියවන්ඩ එපා , යකෝ රසායන පෝර ගේන්ඩ ඕන නම් ඔච්චර නටන්ඩ ඕනද, උබලගෙ තියෙන්නෙ මහ මොට්ට කතා
    මොට්ටයා KCl කාබනික පෝරක් වෙන හැටි කියපන්.. ඔය කොම්පොස්ට් මගුලේ තියන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අඩු N ටිකක්. පිටින් අනිත් ඒවා රසායනික ද්‍රව විදියට එකතු කරනවා.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    පව් යකෝ.. අසරණ කරන්න එපා මුන්ව.. :ROFLMAO:
    data card එකක් ඕනද. number එක දාපන් PM එකක්. හරියට බලන්නේ නැතුව කියවන්න එපා.

    මොට්ටයා KCl කාබනික පෝරක් වෙන හැටි කියපන්.. ඔය කොම්පොස්ට් මගුලේ තියන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අඩු N ටිකක්. පිටින් අනිත් ඒවා රසායනික ද්‍රව විදියට එකතු කරනවා.
    මේක කියපන්කො. උඹට කන්න ඕන 100% රසායනික පොහොර වලින් හදපු ඒවාද නැත්තන් පුළුවන් තරම් රසායනික වලින් ඈත් කරලා හදපු ඒවාද? කොහොමද ආස? උඹට දිරවන්නේ නැති seen එකක් තියෙනවා වගේ.
    ------ Post added on Oct 12, 2021 at 6:36 PM
     
    • Dislike
    Reactions: Bitter Truth

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මන් නම් එකගයි . කොහොම උනත් පොහොර නිකන් දෙන්න ඕන නෑ රටේම මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ගොවියට සමුර්දියත් දීල පොහොරත් නිකන් දෙන්නෙ මොකටද .
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    yes. අතයවෂම දෙයක් තිබ්බොත් ගෙන්නන්න පුළුවන්. යකෝ පොඩි වැරැද්ද නෙවේ හොයන්න ඕන. කොහෙන් හරි වස කන එක නතර කරන එක හරි අඩු කරන එක හරි. දේශපාලනේ වැඩක් නැහැ මේවට.
    කෟමිනාශක නම් තහනම් බවක් මම දැනගෙන නෑ ..තවම ලංකාවේ තියන බෝග කෟමිනාශක නැතුව වගා කරන්න බැහැ .. කෘමිනාෂක තහනම් නම් ඒකට විසදුමක් ගේන්නේ නැත්තේ ඇයි ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒවා ඉතින් කොහෙන්ද දන්නේ නෑ. හැබැයි Organic phosphorus fertilizers කියල ජාතියකුත් තියනවා . ඔක්කොම oraganic කරන්න ඕන නම් ඒවාට විදි තියනවා, හැබැයි ඕක niche market එකක්.

    විඩියෝ එක බලල කියපන් බන්, ඩේට කැපෙන නිසා විඩියෝ නොබල බයිල කියනව,🤣🤣🤣🤣🤣
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    data card එකක් ඕනද. number එක දාපන් PM එකක්. හරියට බලන්නේ නැතුව කියවන්න එපා.

    මේක කියපන්කො. උඹට කන්න ඕන 100% රසායනික පොහොර වලින් හදපු ඒවාද නැත්තන් පුළුවන් තරම් රසායනික වලින් ඈත් කරලා හදපු ඒවාද? කොහොමද ආස? උඹට දිරවන්නේ නැති seen එකක් තියෙනවා වගේ.
    ------ Post added on Oct 12, 2021 at 6:36 PM
    කීයක් දාන්න පුළුවන්ද? number එක එවන්නම්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෟමිනාශක නම් තහනම් බවක් මම දැනගෙන නෑ ..තවම ලංකාවේ තියන බෝග කෟමිනාශක නැතුව වගා කරන්න බැහැ .. කෘමිනාෂක තහනම් නම් ඒකට විසදුමක් ගේන්නේ නැත්තේ ඇයි ..
    ඒකට තියෙනව ස්වභාවික කෘමිනාශක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙන්න මේකයි ගේන්නෙ N වලට කුහක ගුපියන්ට සෑහෙනට රිදෙයි.🤭🤭🤭

    මහින්දානන්දගෙ කතාව අහන්ඩ ඩේට නැති ගුපියො මේකෙ පොටෝ එකෙන්වත් තේරුම් ගනියවු..🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,453
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් රසයකින් පොහොර නවත්තපු එක හොඳ නැහැ. එතකොට තව වකුගඩු රෝහල් හැදුවට කමක් නැහැ? මොකක්ද මේ දෙකෙන් ඔයාට වෙන්න ඕන.
    ප්‍රශ්නය වැරදියට තේරුම්ගත්තම වැරදි විසඳුම් දෙන්නෙ. වකුගඩු ලෙඩවෙන්න පොහොර සම්බන්ධයක් නෑ. වල් නාශක සම්බන්ධයි කියල සැකයක් තිබුනෙ. ඒකත් නලින්ද සිල්වගෙ / චන්න ජයසුමනගෙ / නාතදෙයියන්ගෙ ටීම් එකේ සොයාගැනීමක්.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කරන්න දෙයක් නැත්නම් මොකක්ද කරන්න කියන්නේ. දැන් එතකොට පිටරටින් ගෙන ටික රසායනික පොහොර දාලා නිසා මෙහේ ඒවටත් දාන කියලද කියන්නේ? නැත්නම් උඹේ විසඳුම කියපන්කො.
    :lol::lol::lol::lol::lol:
    100% Organic නොවුනත් දෙන්න පුළුවන් හොඳම විසඳුමක්.
    දැන් ඒක organic නෙවේ කියලා පොහොර ඔක්කොම රසායනික කරන්න ඕනද?
    යකෝ ගොන් මී හරකෝ වස කන එක කොහෙන් හරි නවත්තන්න බැරි නම් අඩු කරන එක හරි කරන්න ඕන.
    උඹත් අර ගිරිපුර ඇත්තෝ එකේ ගල්පතයා වගේ. උඹට කියන්න ඕන තරම් නිදහසට කරුණු තියෙනවා. හැබැයි කිසි දෙකට විසඳුම් නැහැ.
    100% Organic ටික ටික අඩු වෙනවා නේ ?? එහෙම තමයි වෙන්නේ ලබන මහා කන්නේ වෙනකොට 100% :lol::lol::lol::lol::lol: