පිරිමි ළමයෙක් පුස්තකාලයක සිටි ගැහැනු ළමයෙකුගෙන් ඇහුවලු "මං ඔයා ගාවින් වාඩි උනාට කමක් නැද්ද" ඊට පස්සෙ ඒ කෙල්ල කෑ ගහලා කිව්වලු "මට ඔයත් එක්ක රාත්‍රිය ගත කිරීමට අවශ්‍ය නැහැ කියලා "පුස්තකාලයෙ හිටපු සේරම පිරිමි ලමයා දිහා බැලුවලු. කොල්ලට පට්ට චාටර්ලු. මිනිත්තු කීපයකට පසු ගැහැනු ලමයා පිරිමි ලමයගෙ මේසයට ඇවිද ගොස් ඔහුට එයා හෙමීට කිව්වලු "මම psychology ඉගෙනගන්නෙ මනුස්සයෙක්ව ලැජ්ජ කරවන්නෙ කොහොමද කියලා මම දන්නවා කියලා ඊට පස්සෙ කොල්ලා සද්දෙට කිව්වලු "රෑකට රුපියල් 3000ක් එච්චර නම් හොදටම වැඩී කියලා"කෙල්ලව කට්ටිය ඉස්සරහා හොදට චාටර් උනාලු.
ඊට පස්සෙ කොල්ලා කනට කරලා කිව්වලු "මම Law ඉගෙනගන්නේ ඕන කෙනෙක්ව වැරදිකාරයෙක් කරන්නෙ කොහොමද කියලා මම දන්නවා කියලා"
ඊට පස්සෙ කොල්ලා කනට කරලා කිව්වලු "මම Law ඉගෙනගන්නේ ඕන කෙනෙක්ව වැරදිකාරයෙක් කරන්නෙ කොහොමද කියලා මම දන්නවා කියලා"