මෙන්න වැක්සීන් ගහගත්ත ඕස්ට්‍රේලියන් කාරයො අාණ්ඩුවෙන් වන්දි ඉල්ලනවා..🤣🤣🤣

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඒකට ලංකාවෙ කැමැත්තෙන් විදගන්නව කියල බලෙන් ලියුමක් ලියාගත්තා. චීන කුනු ගොඩක් ගැහුවා. මැරුණත් මොකෙක්වත් වගකියන්නෙත් නෑ. 🤭
    අනිත් පැත්තෙන් චීන්නු ගූ නැවු බාල යනවා පරක්කු උනාට වන්දිත් අරගෙන. 🤭

    PS : අඩෝ තෑන්ක්ස් නිවුස් එකට මේක දැනන් හිටියෙ නෑ. මාත් බලන්න ඕන ගන්න පුලුවන්ද කියලා. 🤭

    කැමැත්තෙන් විදගන්නව කියල බලෙන් ලියුමක් ලියාගත්තෙ කොහේද බං??
    අනික උඹලගෙ රටේ consent එකක් වත් නැතුවද ඕක ගැහුවෙ??
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඕක හැමෝටම දුන්න. උඹට මොලේ අවුලක් තියෙන නිසා මතක නැතුව ඇති
    උඹත් වන්නියෙ වෙන්න අැති නැත්නම් හද්ද පිටිසර ගමක..අපිටනම් දුන්නෙ නෑ.අපේ පැත්තෙ දන්න ඵකෙක්ටවත් දුන්නෙ නෑ.අපි නුගේගොඩ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උඹත් වන්නියෙ වෙන්න අැති නැත්නම් හද්ද පිටිසර ගමක..අපිටනම් දුන්නෙ නෑ.අපේ පැත්තෙ දන්න ඵකෙක්ටවත් දුන්නෙ නෑ.අපි නුගේගොඩ.

    Mole check kara ganin amathaka wena eka.
    Oka hamotama dunna mamath Kiribathgoda. habai maynage puka leva kana unta one une nadda danne na.

    eka newei bn ada kiribath kawada?
     
    Last edited:
    • Haha
    Reactions: Any.key and shenat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Mole check kara ganin amathaka wena eka.
    Oka hamotama dunna mamath Kiribathgoda. habai mayyage puka leva kana unta one une nadda danne na.

    eka newei bn ada kiribath kawada?
    උඹ වැක්සීන් ගහන්න ගිහින් ගෑණි වගේ බයේ වෙවුලන්න අැති ඵහෙනම්.ඉතිං දෙන්න අැති සයින් කරන්න කියල මොකද උඹට බයටම හාර්ට් අැටෑක් ඵකක් හැදුනොත් ඒකත් උන් පිටින් නේ යන්නේ...

    කෝ උඹට දුන්න ඵක දාපන් බලන්න..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උඹ වැක්සීන් ගහන්න ගිහින් ගෑණි වගේ බයේ වෙවුලන්න අැති ඵහෙනම්.ඉතිං දෙන්න අැති සයින් කරන්න කියල මොකද උඹට බයටම හාර්ට් අැටෑක් ඵකක් හැදුනොත් ඒකත් උන් පිටින් නේ යන්නේ...

    කෝ උඹට දුන්න ඵක දාපන් බලන්න..

    Eka gannawa bn aye... sign karanna dena ekak.
    Ubata sure mathaka na. Poddak uba ekka giya bayyek gen ahala balapan.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,223
    113
    ආශ්චර්යමත් රටක
    කැමැත්තෙන් විදගන්නව කියල බලෙන් ලියුමක් ලියාගත්තෙ කොහේද බං??
    අනික උඹලගෙ රටේ consent එකක් වත් නැතුවද ඕක ගැහුවෙ??

    සයින් කරන්න තිබුනලුනේ ෆෝම් එකක. අපේ/මගේ රටේ තමයි එහෙම ගහල තියෙන්නෙ. :P ;)

    මෙහේ අපිට දුන්නද කියල නම් මතක නෑ. මතක විදියට දුන්නෙ නෑ. ලියපු එකක් නම් දුන්නෙ නැ. digital records තියෙනවා අදාළ ආයතන වල අපි වැක්සීන් ගහගත්ත කියලා. කවුරුවත් බලෙන් උස්සන් ගිහින් දැම්මෙ නැති නිසා කැමැත්තෙන් ගහගත්ත වගේ තමයි. හැබැයි වැක්සීන් කරේ නැති අයට තහංචි දාපු නිසා බලෙන් ගැහුව කියල මොනව හරි කරන්න පුලුවන්ද දන්නෙ නෑ අකමැත්තෙන් හිටපු අයට. :rolleyes:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උඹත් වන්නියෙ වෙන්න අැති නැත්නම් හද්ද පිටිසර ගමක..අපිටනම් දුන්නෙ නෑ.අපේ පැත්තෙ දන්න ඵකෙක්ටවත් දුන්නෙ නෑ.අපි නුගේගොඩ.
    මේ නිවටයෙක් ජනාදිපති වෙලා
    සර් හිටියනම් එක රටක් එක නීතියක් :cautious:
     
    • Haha
    Reactions: shenat

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒ ලංකාවේ කොහෙද බං ඵහෙම ලියුම් වලට අත්සන් ගත්තේ..අපිත් ගැහුවෙ සයිනොෆාම්..අපේ පැත්තේ ඔක්කොම සයිනොෆාම්.. කාගෙන්වත් ඵහෙම අත්සන් ගත්තේ නෑනේ..උඹලගෙ පවුලෙ උන්ගෙන් ගත්තනම් දාපංකො මේකෙත් බලන්න..ජෙප්පොන්ගෙ පවුල් වලින් විතරක් ගත්තද දන්නෙ නැහැනේ...😁😁😁
    gaththa pako gaththaa
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    සයින් කරන්න තිබුනලුනේ ෆෝම් එකක. අපේ/මගේ රටේ තමයි එහෙම ගහල තියෙන්නෙ. :P ;)

    මෙහේ අපිට දුන්නද කියල නම් මතක නෑ. මතක විදියට දුන්නෙ නෑ. ලියපු එකක් නම් දුන්නෙ නැ. digital records තියෙනවා අදාළ ආයතන වල අපි වැක්සීන් ගහගත්ත කියලා. කවුරුවත් බලෙන් උස්සන් ගිහින් දැම්මෙ නැති නිසා කැමැත්තෙන් ගහගත්ත වගේ තමයි. හැබැයි වැක්සීන් කරේ නැති අයට තහංචි දාපු නිසා බලෙන් ගැහුව කියල මොනව හරි කරන්න පුලුවන්ද දන්නෙ නෑ අකමැත්තෙන් හිටපු අයට. :rolleyes:
    ෆෝම් එකක කැමැත්තෙන් අත්සන් කරන එක නෙමෙයි මම අහන්නෙ.

    බලෙන් ලියුමක් ලියාගත්ත කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද, කොහේද එහෙම උනේ කියල?
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ
    අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ
    ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ
    ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
    විස්මිත ලෙසින් විස්කම් මවා හෙලයේ අභිමානේ
    පෙන්වා දෙමින් මුලු ලොව දිනා අප හා යන ගමනේ
    ලොව නන් දෙසින් ආවත් මෙසේ බාධක හැමවේලේ
    ඉන් නොනැවතී මව්බිම අපේ රැකදෙන විරුවාණනේ
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
    විදුනැණ බලෙන් ලොව පරදනා මිනිස් පවුර සදනා
    රට දැය සදා මවිත කරන්නට දුර දැක්මෙන් සිතනා
    බිය සැක නැති යුගයක් මවා නැවුම් හෙටක් ගෙනෙනා
    වෙනකෙකු නැති ඔබ හැර අපේ අනාගතේ සදනා
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,223
    113
    ආශ්චර්යමත් රටක
    ෆෝම් එකක කැමැත්තෙන් අත්සන් කරන එක නෙමෙයි මම අහන්නෙ.

    බලෙන් ලියුමක් ලියාගත්ත කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද, කොහේද එහෙම උනේ කියල?

    ඒකෙන් අදහස් කරේ ෆෝම් එකක හරි සයින් කරපු එක බන්. ඇයි අර ස්පුට්නික් ගහපු උන්ට එහෙම ලියුමක් වගේ දෙන්න කියලා තිබුනෙ පළවෙනි එක ගන්නවා දෙවෙනි එක ඉල්ලන්නෙ නෑ වගේ එකක්. එතකොට ඒක බලෙන් දීපු එකක්. වෙන චොයිස් එකක් නෑනෙ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    WhatsApp-Image-2021-05-31-at-2.28.20-PM.jpeg
    yes hamoma meka sign kera
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඒකෙන් අදහස් කරේ ෆෝම් එකක හරි සයින් කරපු එක බන්. ඇයි අර ස්පුට්නික් ගහපු උන්ට එහෙම ලියුමක් වගේ දෙන්න කියලා තිබුනෙ පළවෙනි එක ගන්නවා දෙවෙනි එක ඉල්ලන්නෙ නෑ වගේ එකක්. එතකොට ඒක බලෙන් දීපු එකක්. වෙන චොයිස් එකක් නෑනෙ.
    එහෙම ලියුමක් "වගේ" එකක් කවුරුත් දුන්නෙ නෑ. :-)
    අනික බලෙන් ලියුන් ලියවන් කොහොමත් ගැහුවෙ නෑ, ස්පුට්නික් එකක් විතරක් උනත් අරන් නිකන් ඉන්නව කියල ෆෝම් එකේ සීල් එකක් ගහල තිබ්බ එක නම් ඇත්ත වෙන්න ඕනෙ. එක තැනක එහෙම වෙලා කියල ෆොටෝ එහෙම තිබ්බ.
    නමුත් නුවර මම දන්න කාටවත් එහෙම සීල් ගහපු ෆෝම් හම්බෙලා තිබ්බෙ නෑ. මේ වෙද්දි ඒ හැමෝටම ඩෝසස් දෙකම දීල. ඒක නොගහපු උන් මොඩර්න ගහල.
    ඊයෙ කොළඹ අපේ ගෙදර 60 පැනපු දෙන්න පයිසර් බූර්ටර් උත් ගහල. බලෙන් ලියුම් නම් ලියෝගෙන තිබ්බෙ නෑ.
    උඹ දන්න කාට හරි එහෙම බලෙන් ලියවගෙන වැක්සීන් ගහල තියෙනවද??? නැත්තම්අර සීල් එක ගහපු ෆෝම් එක හම්බුන කෙනෙක් ඉන්නවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,223
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම ලියුමක් "වගේ" එකක් කවුරුත් දුන්නෙ නෑ. :-)
    අනික බලෙන් ලියුන් ලියවන් කොහොමත් ගැහුවෙ නෑ, ස්පුට්නික් එකක් විතරක් උනත් අරන් නිකන් ඉන්නව කියල ෆෝම් එකේ සීල් එකක් ගහල තිබ්බ එක නම් ඇත්ත වෙන්න ඕනෙ. එක තැනක එහෙම වෙලා කියල ෆොටෝ එහෙම තිබ්බ.
    නමුත් නුවර මම දන්න කාටවත් එහෙම සීල් ගහපු ෆෝම් හම්බෙලා තිබ්බෙ නෑ. මේ වෙද්දි ඒ හැමෝටම ඩෝසස් දෙකම දීල. ඒක නොගහපු උන් මොඩර්න ගහල.
    ඊයෙ කොළඹ අපේ ගෙදර 60 පැනපු දෙන්න පයිසර් බූර්ටර් උත් ගහල. බලෙන් ලියුම් නම් ලියෝගෙන තිබ්බෙ නෑ.
    උඹ දන්න කාට හරි එහෙම බලෙන් ලියවගෙන වැක්සීන් ගහල තියෙනවද??? නැත්තම්අර සීල් එක ගහපු ෆෝම් එක හම්බුන කෙනෙක් ඉන්නවද?

    "මේ වෙද්දි" හැමෝටම 2 ඩෝස් දීලා කියන එක තනිකර ප්‍රෝඩාවක්. මම දන්න ස්පුට්නික් ගහපු නෑදෑයො ඉන්නව නුවර මාස 4ක් ද 6ක් ද යනකන් දෙවෙනි එක හම්බුනේ නෑ. මාස 6 කට විතර පස්සෙ ආයෙ දෙවෙනි එක ගෙනත් දීල කරන්නෙ තනිකර බොරුවක්නෙ. එතකොට දෙවෙනි එක ගහල වැඩක් නෑනෙ. recommended time එක පැනලා ගොඩක් කල්. ඔය එකක් විතරක් ගහගන්නව කියල ඒගොල්ලොන්ට දුන්නෙ නිකන් නෙවෙයිනෙ. දෙවෙනි එක නැතිවෙන බව දැනගෙන තමයි දුන්නෙ. වෙන කරන්න දෙයක් නැති නිසා ඒකට අත්සන් කරල ඒකවත් ගන්න එක විතරයි කරන්න තිබුනෙ ඒ දවස්වල.
     
    • Like
    Reactions: NRTG