උඔ ඉතින් ඔය තියෙන දෙකවත් කාටවත් දෙන මිනිහෙක්යැඅපේනම් තවම 2![]()
ඔන්න මගෙනුත් ලාවට..![]()
Congratulation..!!

උඔ ඉතින් ඔය තියෙන දෙකවත් කාටවත් දෙන මිනිහෙක්යැ![]()
උඔ ඉතින් ඔය තියෙන දෙකවත් කාටවත් දෙන මිනිහෙක්යැ![]()

උඔ ඉතින් ඔය තියෙන දෙකවත් කාටවත් දෙන මිනිහෙක්යැ![]()
මම රේප් දුන්න උන් කොච්චර ඉන්නවද.
මට ඉතින් උබ වගේ දවස තිස්සෙම එළකිරි ඉන්න බෑ නේ.
පුළුවන් වෙලාවට තමා එන්නේ. 
මටත් දීලා තිබ්බා මේ ඊයේ පෙරේදා
අනේ පලයන් බන් යන්න.මම රේප් දුන්න උන් කොච්චර ඉන්නවද.
මට ඉතින් උබ වගේ දවස තිස්සෙම එළකිරි ඉන්න බෑ නේ.
පුළුවන් වෙලාවට තමා එන්නේ.

එකනේ කියන්නේ යකෝ.මටත් දීලා තිබ්බා මේ ඊයේ පෙරේදා
අද නිමාඩුද?![]()
අද වැඩ බන් උදේ බයික් එක කැඩුන ගරාජ් දැම්ම හදන්න. තව ටිකකින් යන්න ඕන. 