මෙන්න වැඩක්..මට අවුරුදු තෑගි ලැබිල...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    puluwan hemotama selakuwa.. eth ithuru ayata salakanna kalin ayya mehema kiyanawa..

    You have given out too much Reputation in the last 24 hours, try again later.:(:(:(
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උඔ ඉතින් ඔය තියෙන දෙකවත් කාටවත් දෙන මිනිහෙක්යැ:dull:


    අනේ පලයන් බන් යන්න. :angry: මම රේප් දුන්න උන් කොච්චර ඉන්නවද.:P මට ඉතින් උබ වගේ දවස තිස්සෙම එළකිරි ඉන්න බෑ නේ.:( පුළුවන් වෙලාවට තමා එන්නේ. :)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    අනේ පලයන් බන් යන්න. :angry: මම රේප් දුන්න උන් කොච්චර ඉන්නවද.:P මට ඉතින් උබ වගේ දවස තිස්සෙම එළකිරි ඉන්න බෑ නේ.:( පුළුවන් වෙලාවට තමා එන්නේ. :)
    මටත් දීලා තිබ්බා මේ ඊයේ පෙරේදා:cool:
    අද නිමාඩුද?:rolleyes:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    එල කුමා
    11.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මටත් දීලා තිබ්බා මේ ඊයේ පෙරේදා:cool:
    අද නිමාඩුද?:rolleyes:
    එකනේ කියන්නේ යකෝ. :yes: අද වැඩ බන් උදේ බයික් එක කැඩුන ගරාජ් දැම්ම හදන්න. තව ටිකකින් යන්න ඕන. :rolleyes:
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මචං කොහොමද ඔය රෙප් පවර් එක බලන්නේ???? දන්නේ නැති නිසා අහන්නේ......