මෙන්න වැඩක්...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked: අඩෝ..මෙන්න වැඩක්...එලකිරි එකේ ඉන්න සමහර පිස්සු බල්ලන්ව එලව එලව ඉද්දි මෙන්න දන්නෙම නැතුව මම පෝස්ට් 6000 පහුකරල..

    උඹල මට විෂ් කොරන්නෙ නැද්ද??
    207709,xcitefun-congrats-on-6000-posts-1.jpg

    මම එලකිරි එකට සෙට් වෙලා අවුරුදු ගාණක් වුනාට ෆුල් ටයිම් සෙට් වුනේ ගිය අවුරුද්දෙ අන්තිමේදි..එදා ඉදල මට යාලුවො ගොඩක් සෙට් වුනා එලකිරි වගේ.. සමහරක්ට මාව පෙන්නන්න බැරි තරමට මාත් එක්ක තරහ කස්ටියත් ඉන්නවා..හැබැයි වරදක් කළත් සිතකින් නොවේ කියල සමාව ඉල්ලනවා මගෙන් වරදක් වුනානම් කාටහරි..

    මේ දක්වා මාත් එක්ක ෆිට් එකේ හිටිය හැමෝටම ගොඩක් ස්තූතියි.. දිගටම මාත් එක්ක හිටපන් ෆිට් එකේ..එලකිරි වගේ..
    :lol::lol::lol:

    මෙන්න මගේ ගානෙ හැමෝටම පොඩි කේක් එකක්..
    chocolate-cake.jpg
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    :shocked::shocked: අඩෝ..මෙන්න වැඩක්...එලකිරි එකේ ඉන්න සමහර පිස්සු බල්ලන්ව එලව එලව ඉද්දි මෙන්න දන්නෙම නැතුව මම පෝස්ට් 6000 පහුකරල..

    උඹල මට විෂ් කොරන්නෙ නැද්ද??
    207709,xcitefun-congrats-on-6000-posts-1.jpg

    මම එලකිරි එකට සෙට් වෙලා අවුරුදු ගාණක් වුනාට ෆුල් ටයිම් සෙට් වුනේ ගිය අවුරුද්දෙ අන්තිමේදි..එදා ඉදල මට යාලුවො ගොඩක් සෙට් වුනා එලකිරි වගේ.. සමහරක්ට මාව පෙන්නන්න බැරි තරමට මාත් එක්ක තරහ කස්ටියත් ඉන්නවා..හැබැයි වරදක් කළත් සිතකින් නොවේ කියල සමාව ඉල්ලනවා මගෙන් වරදක් වුනානම් කාටහරි..

    මේ දක්වා මාත් එක්ක ෆිට් එකේ හිටිය හැමෝටම ගොඩක් ස්තූතියි.. දිගටම මාත් එක්ක හිටපන් ෆිට් එකේ..එලකිරි වගේ..
    :lol::lol::lol:

    මම එලකිරියට සෙට් වෙච්ච මුල් දවස වල ඉදලම මගේ බුදු ෆිට් එකක් තමයි අපේ කුමාර අයිය....

    හොර බොරු කයිවාරු නැති සිරා කොල්ලෙක්....

    අලි ඔලුව නැති එල කොල්ලෙක්...

    එළකිරියේ කාටත් හිතවත් අපේ කුමාර අයියට මගෙනුත් සුභ පැතුම්..... :)

    මෙයා හෙට අනිද්දම කෙල්ලෙක්ව අමාරුවේ දාන්න ඉන්නේ... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම එලකිරියට සෙට් වෙච්ච මුල් දවස වල ඉදලම මගේ බුදු ෆිට් එකක් තමයි අපේ කුමාර අයිය....
    හොර බොරු කයිවාරු නැති සිරා කොල්ලෙක්....
    අලි ඔලුව නැති එල කොල්ලෙක්...
    එළකිරියේ කාටත් හිතවත් අපේ කුමාර අයියට මගෙනුත් සුභ පැතුම්.....

    මෙයා හෙට අනිද්දම කෙල්ලෙක්ව අමාරුවේ දාන්න ඉන්නේ... :P

    :):)
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මම එලකිරියට සෙට් වෙච්ච මුල් දවස වල ඉදලම මගේ බුදු ෆිට් එකක් තමයි අපේ කුමාර අයිය....

    හොර බොරු කයිවාරු නැති සිරා කොල්ලෙක්....

    අලි ඔලුව නැති එල කොල්ලෙක්...

    එළකිරියේ කාටත් හිතවත් අපේ කුමාර අයියට මගෙනුත් සුභ පැතුම්..... :)

    මෙයා හෙට අනිද්දම කෙල්ලෙක්ව අමාරුවේ දාන්න ඉන්නේ... :P

    සිරා සිරා මගෙත් බොක්කක් තමයි ............:cool::cool::cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම එලකිරියට සෙට් වෙච්ච මුල් දවස වල ඉදලම මගේ බුදු ෆිට් එකක් තමයි අපේ කුමාර අයිය....
    හොර බොරු කයිවාරු නැති සිරා කොල්ලෙක්....
    අලි ඔලුව නැති එල කොල්ලෙක්...
    එළකිරියේ කාටත් හිතවත් අපේ කුමාර අයියට මගෙනුත් සුභ පැතුම්..... :)
    මෙයා හෙට අනිද්දම කෙල්ලෙක්ව අමාරුවේ දාන්න ඉන්නේ... :P

    ආසිරි සුබ පැතුම්...

    අඩේ පට්ට නේ කුමාර අයියා අපේ ඔන්න උණුසුම් සුබ පැතුම් ...........:):):)

    හැමෝටම ගොඩක් ස්තූතියි..:):)

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම එලකිරියට සෙට් වෙච්ච මුල් දවස වල ඉදලම මගේ බුදු ෆිට් එකක් තමයි අපේ කුමාර අයිය....

    හොර බොරු කයිවාරු නැති සිරා කොල්ලෙක්....

    අලි ඔලුව නැති එල කොල්ලෙක්...

    එළකිරියේ කාටත් හිතවත් අපේ කුමාර අයියට මගෙනුත් සුභ පැතුම්..... :)

    මෙයා හෙට අනිද්දම කෙල්ලෙක්ව අමාරුවේ දාන්න ඉන්නේ... :P

    කුමාර අයියගේ එච්චර ඔළුව නැද්ද?
    හානේ..............
    ඒක වෙන්න ඇති මූසිලයා පිට ගියේ........
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    කුමාර අයියගේ එච්චර ඔළුව නැද්ද?
    හානේ..............
    ඒක වෙන්න ඇති මූසිලයා පිට ගියේ........

    යකෝ හංසයන්ට මෙව්වයින් ඇති වැඩක් නෑ...

    ගිහින් වැවකට පැනල ජලබුන් ගහපන්..... :P