
අඩෝ..මෙන්න වැඩක්...එලකිරි එකේ ඉන්න සමහර පිස්සු බල්ලන්ව එලව එලව ඉද්දි මෙන්න දන්නෙම නැතුව මම පෝස්ට් 6000 පහුකරල.. උඹල මට විෂ් කොරන්නෙ නැද්ද??
මම එලකිරි එකට සෙට් වෙලා අවුරුදු ගාණක් වුනාට ෆුල් ටයිම් සෙට් වුනේ ගිය අවුරුද්දෙ අන්තිමේදි..එදා ඉදල මට යාලුවො ගොඩක් සෙට් වුනා එලකිරි වගේ.. සමහරක්ට මාව පෙන්නන්න බැරි තරමට මාත් එක්ක තරහ කස්ටියත් ඉන්නවා..හැබැයි වරදක් කළත් සිතකින් නොවේ කියල සමාව ඉල්ලනවා මගෙන් වරදක් වුනානම් කාටහරි..
මේ දක්වා මාත් එක්ක ෆිට් එකේ හිටිය හැමෝටම ගොඩක් ස්තූතියි.. දිගටම මාත් එක්ක හිටපන් ෆිට් එකේ..එලකිරි වගේ..



මෙන්න මගේ ගානෙ හැමෝටම පොඩි කේක් එකක්..
Last edited:


නරක දෙයක්නම් කරන්න එපා...


