කුමාර අයියගේ එච්චර ඔළුව නැද්ද?
හානේ..............
ඒක වෙන්න ඇති මූසිලයා පිට ගියේ........
මූසිලය පිට ගියේ උබ හොරාට ඌට ලයින් දාපු නිසා කියල කවුරුත් දන්නවා...

කුමාර අයියගේ එච්චර ඔළුව නැද්ද?
හානේ..............
ඒක වෙන්න ඇති මූසිලයා පිට ගියේ........

කුමාර අයියගේ එච්චර ඔළුව නැද්ද?
හානේ..............ඒක වෙන්න ඇති මූසිලයා පිට ගියේ........

වරෙන් රෑ වෙල ඔලුව පෙන්නන්න..

ok tatta kukula







උදැල්ලක් නැද්ද?? උඹව වලලන්න වලක් හාරන්න??

මූසිලය පිට ගියේ උබ හොරාට ඌට ලයින් දාපු නිසා කියල කවුරුත් දන්නවා...![]()
වරෙන් රෑ වෙල ඔලුව පෙන්නන්න..
![]()






අනේ සොරි මෙයා... දැනුයි මතක් වුනේ...
කොන්ග්රැට්ස්![]()





පල පල ගස් ගෙම්බා..

තොගේ කොන්ගැට්ට තෝම තියා ගනින්..

ඔක්කොම හරි ..සයිබර් අවකාශයෙදි මට හමුවුණ හොඳම මිතුරෙක් කුමාරයෝ උඹ
එලකිරියේ මම දැකපු රට ජාතිය ආගම වෙනුවෙන් බය නැතුව කතා කරපු එල කොල්ලෙක්
උඹට සුභ පැතුම්
පෝස්ට් 6000ට සහ අනාගතේට
ඊලඟ මැයි වල සෙට් වෙමු ආහ්![]()






mal kamu,gal bomuදුක හිතුනද මෙයා..එහෙනම් මලක් ගෙනත් ගහමු අපි දෙන්න දුකටත් එක්ක..මොකද කියන්නෙ??![]()

Quote:
Originally Posted by hansa1018
අනේ අපිට නෑ ඕව...............


