මෙන්න වැඩක්...

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
කුමාර අයියගේ එච්චර ඔළුව නැද්ද?
හානේ..............
ඒක වෙන්න ඇති මූසිලයා පිට ගියේ........

මූසිලය පිට ගියේ උබ හොරාට ඌට ලයින් දාපු නිසා කියල කවුරුත් දන්නවා... :P
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර අයියගේ එච්චර ඔළුව නැද්ද?
    හානේ..............ඒක වෙන්න ඇති මූසිලයා පිට ගියේ........


    :frown::frown: වරෙන් රෑ වෙල ඔලුව පෙන්නන්න..:growl::growl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ela ela congratz kiwwa
    jayawewa
    11.gif
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    සයිබර් අවකාශයෙදි මට හමුවුණ හොඳම මිතුරෙක් කුමාරයෝ උඹ:cool:
    එලකිරියේ මම දැකපු රට ජාතිය ආගම වෙනුවෙන් බය නැතුව කතා කරපු එල කොල්ලෙක්:)
    උඹට සුභ පැතුම්
    පෝස්ට් 6000ට සහ අනාගතේට:)
    ඊලඟ මැයි වල සෙට් වෙමු ආහ්
    :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ සොරි මෙයා... දැනුයි මතක් වුනේ...
    කොන්ග්‍රැට්ස් :D


    :frown::frown::growl::growl::growl::growl: පල පල ගස් ගෙම්බා..:growl::growl::growl: තොගේ කොන්ගැට්ට තෝම තියා ගනින්..:growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සයිබර් අවකාශයෙදි මට හමුවුණ හොඳම මිතුරෙක් කුමාරයෝ උඹ:cool:
    එලකිරියේ මම දැකපු රට ජාතිය ආගම වෙනුවෙන් බය නැතුව කතා කරපු එල කොල්ලෙක්:)
    උඹට සුභ පැතුම්
    පෝස්ට් 6000ට සහ අනාගතේට:)
    ඊලඟ මැයි වල සෙට් වෙමු ආහ්
    :rofl:
    ඔක්කොම හරි ..
    ඒත් අර මැයි සීන් එක මට තේරැනේ නැහැ වගේ...:lol::lol::lol:


    ස්තූතියි ලොක්ක..:lol::lol::lol: