මෙන්න-වැඩේ උනහැටි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙන්න-වැඩේ උනහැටි

    ඔයාල දන්නව ඇතිනෙ මගෙ www.sinhalasub.blogspot.com බ්ලොග් එක පහුගිය දවසක Google එකෙන් ගලවලා විසිකරල,

    පසුගිය දිනවල විදේශ මාධ්‍යයන්හි මෙය මහත් ආන්දෝලනයකට තුඩු දුන්න
    මේ එම මාධ්‍යයන් එය වාර්ථාකර තිබූ අයරු

    මේ තමා පිලිගැනීමේ නිලදාරින්

    google-office-mahattan.jpg


    මේ විධායක අධ්‍යක්ෂක එලකිරි එකෙන් එල්ලවූ විරොධතාවය ගැන කරුණු පැහැදිලි කරමින්
    Sen+Charles+Schumer+Opens+Google+New+Offices+9rOt9FVMc0Ml.jpg


    මේ තියෙන්නෙ මගෙ බ්ලොග් එක ගලවපු අවස්තාව
    ggirvine-adsenseaudio%281%29.jpg


    එය තහනම් කිරීම පිලිබද මාධ්‍යයන්ට අදහස් දක්වමින්
    kofi.jpg


     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    උඹේ බ්ලොග් එකේ බුද්ධි අංශ තොරතුරු තිබ්බද,,
    ඉතින් එහෙනම් ආයේ කොරන්ට දෙයක් නෑ,,
    තව ටික දොහකින් සුදු වෑන් 1ක් ගෙවල් පෑත්තේ එයි උඹව වන්දනාවේ එක්කන් යන්න!!
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹේ බ්ලොග් එකේ බුද්ධි අංශ තොරතුරු තිබ්බද,,
    ඉතින් එහෙනම් ආයේ කොරන්ට දෙයක් නෑ,,
    තව ටික දොහකින් සුදු වෑන් 1ක් ගෙවල් පෑත්තේ එයි උඹව වන්දනාවේ එක්කන් යන්න!!

    බුද්ධ අංශ නෙමේ තොරතුරු නෙමේ ඕයි, කැලෑ පත්තරයක් දාල මාත් කරගත්ත වැඩක්