මෙන්න වැඩ පටන් ගෙන

Sniff

Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    මෙන්න වැඩ පටන් ගෙන

    රාජපක්ෂ පවුලට අල්ලස් පැමිණිලි :shocked:


    මහින්ද රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 12 දෙනකුට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළේය.
    එම අවස්ථාවට විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති සහ නීතීඥ සුනිල් වටගල මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
    මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, කාල්ටන් සුපර් ස්පෝට් ක්ලබ්, හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන, සංචාරක මණ්ඩලයේ සභාපති සේනාංක ගුණරත්න, ශ්‍රී ලංකා වරාය සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කලමනාකාර අධ්‍යක්ෂ රූම් පවුසර්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සමුද්‍රි සෙසු වගඋත්තරකරුවෝය.





    Copmplant_Sinhala-1.jpg


    Copmplant_Sinhala-2.jpg


    Copmplant_Sinhala-3.jpg


    Copmplant_Sinhala-4.jpg




    001_5360.jpg


    :love::love::love:

    http://www.lankadeepa.lk
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දැන්වත් රාජපක්ශලාට කහින උන්ට තේරෙනවද දන්නේ නෑ මුන් හොරා කාපු බව
    5.gif
    .....වරදක් කරලා නැත්නම් බැසිල් එහෙම හොරෙන්ම රට පනීවියැ....:dull:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දැන්වත් රාජපක්ශලාට කහින උන්ට තේරෙනවද දන්නේ නෑ මුන් හොරා කාපු බව
    5.gif
    .....වරදක් කරලා නැත්නම් බැසිල් එහෙම හොරෙන්ම රට පනීවියැ....:dull:

    කෝ අර ඔටුවා :growl::growl::growl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන්වත් රාජපක්ශලාට කහින උන්ට තේරෙනවද දන්නේ නෑ මුන් හොරා කාපු බව.....වරදක් කරලා නැත්නම් බැසිල් එහෙම හොරෙන්ම රට පනීවියැ....
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පූර්ව සූදානමක් ඔය. ඔවා සංදර්ශන විතරයි. තව ඒවි යූඇන්පියෙනුත්. ඡන්දෙ ඉවර වුනාම ඔක්කොම ඉවරයි.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පූර්ව සූදානමක් ඔය. ඔවා සංදර්ශන විතරයි. තව ඒවි යූඇන්පියෙනුත්. ඡන්දෙ ඉවර වුනාම ඔක්කොම ඉවරයි.

    umbe kiyana eketh atthak natthema na bn...api balamuko owa itu karoth hodai :nerd: