මෙන්න වික්ටර් දීල ඉරාජ්ට ඇඩෙන්නම

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    ලස්සන සින්දුවක් කාලෙකට පස්සේ
    බල්ලෝ බිරුවට කදු පත්වෙන්නේ නෑ
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    avatar510144_6.gif
    avatar510144_6.gif
    avatar510144_6.gif
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    aoi methan kelagaththata oya minissu okkoma ekai samahara welawata business tricks use karanawa songs hit wenna. Iraj ara widihe negative song ekak demma nisane apith me song eka balanne nethnam me manussaya gena api katha kalada kawadaawath. owa okkoma publicity stunts ban. ahaka inna apie kelaganne
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    ඔය නිසා තමයි මචංලා මම කළින් කිවුවෙ වික්ටර්ල කියන්නෙ ඉරාජ්ල වගේ ‘‘ඇඩ්’’ නෙවෙයි ‘‘ලෙජන්ඩ්’’ කියල. බලපල්ල එ් වීඩියෝ එකෙත් මහ ලොකු දෙයක් නෑ, එ්ත් කොච්චර ලස්සන ද කියල.
     
    • Like
    Reactions: චගු

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඔය නිසා තමයි මචංලා මම කළින් කිවුවෙ වික්ටර්ල කියන්නෙ ඉරාජ්ල වගේ ‘‘ඇඩ්’’ නෙවෙයි ‘‘ලෙජන්ඩ්’’ කියල. බලපල්ල එ් වීඩියෝ එකෙත් මහ ලොකු දෙයක් නෑ, එ්ත් කොච්චර ලස්සන ද කියල.

    :yes::yes::yes::yes:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් කාටවත් වික්ටර් රත්නායකගෙ කසාදෙ ගැන ප්‍රශ්නයක් නැද්ද ? :lol: ඉරාජ් වීඩියෝ එකක් කරපු ගමං හැමෝටම ඒ අමාරුව හොඳ වුනාද ? :baffled:

    කමක් නෑ ඉරාජ්ගෙන් හරි පාඩමක් ඉගෙන ගත්ත නං හොඳ පුතාල :baffled: එහෙම තමා ඉන්න ඕනෙ :lol: ඔන්න බලන්න ලංකාවෙ මිනිස්සු කොච්චර ඉරාජ්ට බැන්නත් වැඩි හරියක් හොඳට හැදෙන්නෙ ඉරාජ් කියන දේවල් අහල :baffled:
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් කාටවත් වික්ටර් රත්නායකගෙ කසාදෙ ගැන ප්‍රශ්නයක් නැද්ද ? :lol: ඉරාජ් වීඩියෝ එකක් කරපු ගමං හැමෝටම ඒ අමාරුව හොඳ වුනාද ? :baffled:

    කමක් නෑ ඉරාජ්ගෙන් හරි පාඩමක් ඉගෙන ගත්ත නං හොඳ පුතාල :baffled: එහෙම තමා ඉන්න ඕනෙ :lol: ඔන්න බලන්න ලංකාවෙ මිනිස්සු කොච්චර ඉරාජ්ට බැන්නත් වැඩි හරියක් හොඳට හැදෙන්නෙ ඉරාජ් කියන දේවල් අහල :baffled:

    සිරා කතාව බන් .:yes::yes::yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,095
    1
    8,959
    113
    -~උලක් උඩ-~
    මේ සින්දුව ගොඩාක් අය බලන්නෙ ඉරාජ් නිසා...නැතුව සින්දුවෙ තියන විශේශත්වයක් නිසා නෙවෙයි.. උදාහරනයක් ගත්තොත් වික්ටර් රත්නායකගෙම සඳකඩ පහනක වගේ සින්දු එක්ක මේකට හැරෙන්නවත් බෑ:rolleyes:
     
    Last edited: