මෙන්න විහිළු නිසා මට වේච දේ , මම කිරියෙන් යනවා

DonaldP

Well-known member
  • May 26, 2025
    305
    278
    63
    ඉහත ජරා වැඩ කරන මට බඩේ පහර ගහන මිනිස්සු ට විරුද්ධව කතා කරන එකට මම බෙහෙත් ගන්න ඕනේ ඇයි ?

    ඔයා ඒකට react කරන විදිහ තමයි ප්‍රශ්නේ.
    මේකේ අය කියන විදිහට ඔයා ප්‍රශ්නේ කියනව විතරයි,උපදෙස් අහන්නේ නැත්තන් මේකත් ගණන් ගන්න එපා